මකර ප්‍රේම පුරාණේ 19

353 32 0
                                    



මකරාගෙ ආදරේ... 19










" මහත්තයා ...."

"ම්්්් "

.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.

"මං....කැමති...යි..."

මං ඒ රත ගහලා ඇස් කොන් අග රතු වෙච්ච....හීනී ඇස් දෙක දිහා බලාගෙන මං කැමතී කියලා කියුවා... එයා... මගෙ දිහා බලන් හිටියා... බලන් ඉදලා එක පාරටම මගෙ ලගට පහත් වුනා...මං මගෙ ඇස් දෙක පියා ගත්තා.... දෙයියනේ මං හිතුවේම...මකරාට මං එහෙම කියපු ගමන් මගෙ කට කයි කියලා...එහෙම උනේ..නෑ ඒ වෙනුවට මට හම්බ වුනේ එයාගෙන් උණුසුම් නලල් හාදුවක්.... ඒක මට විස්තර කරන්න තේරෙන්නේ... නෑ...ඒක මගේ අප්පච්චී... මට හැමදාම උදේ ට ඉස්කොලේ යද්දී දෙන එක වගේ මයි.... හරිම ආදරණීයයි...අවුරුදු ගානකට පස්සේ පිරිමියෙක් ගෙන් ඒ වගෙ ආදරණීය හාදුවක් ලැබුනා... ඒකත් හරි ම පරිස්සමෙන් මට නලල තියලා මාව පුටුවෙන් නැගිට්ට වලා අරගෙන එයාගෙ බෙදිලා ගියපු පපුවට තුරැල් කර ගත්තා...එයා ගාව පුදුම තරම් සුවදයි... එත් එත්.. එයාගෙ පපුව එද්දාස් ගානට රෙස් දුවනවා ව⁣ගෙ ගැහෙනවා මං දන්නවා එයාට පිස්සු ව⁣ගෙ ඇති..එත් මට එහෙම ලොකු සතුටක් දැනෙන්නේ නෑ... මෙහමයි මං මහත්තයා ට කැමතියි...එත් අනේ..ඒක ආදරයක් ද මොකක්ද කියලා තේරැම් ගන්න බෑ.... මට තව කාලයක් ඕන... මට මේ ගැන පැහැදිලි කරන්න තේරෙන්නේ...නෑ මොකද මං කාටවත් ආදරේ කරලා නෑ... කැමැත්තෙන් ඉදලා තියෙනවා.... එත් මං ඒක කියන්න ගිහිල්ලා නෑ.... මං හිතන්නේ එක ආකර්ෂණය ක් කියලා ඒක නෙවයි හැබැයි මහත්තයා ට තියෙන්නේ වෙනම එකක්..... මං හෙමීට ඔළුව උස්සලා මහත්තයා දිහා බැලුවා....එයා⁣ගෙ ඇස්වල කඳුළු පිරිලා...මං එයා දිහා බැලුවා විතරයි... එයා උඩ බලාගෙන කඳුළු ටික බිමට වැටෙන්නේ නැති වෙන්න උපරිම උත්සාහ යක ...මං ඒ ඇස් කොන් මගෙ අල්ලෙන් පිහිදැම්මා.... එයාට සතුටු ඇති... ගොඩක්...

"සුදු මහත්තයා මං අයෙමත් පාරක් අහන්නම්... මොකද මං ළඟ ආපසු ඒම නෑ යාම විතරයි තියෙන්නේ.... මං මැරෙනකම්... ම "

"අනේ මහත්තයා මොනාද මේ කියන්නේ..."

"නෑ... සුදු මහත්තයා මට මේක කියන්න දීපන්... ඒ වගේම උඹ ත් මේක හොදට අහ ගනින්... මං කෙල්ලෝ ගෑණු එක්ක ගිහිල්ලා තියෙනවා මගෙ ඉහේ කෙස් ගානට එත්... ඒක මට ආතල් එකක් මිසක් ආදරේ ක⁣ට නෙවයි... මං සතියකට තුන් හතර පාරක්... කෙල්ලෙක් එක්ක නිදා ගන්නවා..ඒක මගෙ පුරැද්ද..එත්.. උන් මගෙ ඇග උඩින්.. ගියාට පස්සේ අයෙ ඒ කෙල්ල ව මගෙ මතකේ නෑ... අඩුම තරමෙ...ඒ කෙල්ල ".

⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ Yizhan  [ Slow update ]Where stories live. Discover now