🖤:- මොකක්ද වෙන්නේ මෙතන
අම්නේහ් බඩ බෝල අංකල්... ඔයාහ් වත් මට ඇතුලට යන්න දෙන්නකෝ... හුවෑහ් ඔයාගේ security service එකෙන් මට සුදු මහත්තයා බලන්න යන්න දෙන්නේ නෑනේ හුවෑ... මේ පීඩාව මට පමණද...
මන් ඉතින් අඩන මූණක් හදාගෙන බෝල අංකල් දිහා බැලුවා... පොර මගෙ අහිම්ශක මූණට නොරැවටෙයිද... ඩයල් එකට මගෙ මූණ මතක නැති උනොත් තමා ටසිරි වෙන්නේ. බටසට ඇටෑක් කරන්න ආපු එකෙක් හරි මන්ද මානසික ෆෑන් කෙනෙක් කියලා හරි හිතුවොත් බඩුම තමා.. සෝස මලට බෝලෙව නෙවෙයි පොලිස් officers ලා බලන්න වෙන්නෙ....
🖤:- කවුද මේ.. මොකක්ද වෙන්නෙ මෙතන
" සර් මෙයා ඇතුලට යන්න ඕන කියනවා කිව්වට අහන්නෑ පොලීසියට inform කරන්නද ... "
🖤:- පොඩ්ඩක් ඉන්න ඔයා... ඔයා නේද v ගේ girlfriend .. අහ් ex girlfriend
🌼:- මන් තමයි sir.. එයාව එකපාරක් හම්බෙන්න බැරිවෙයිද .. please ... එකම එක වතාවක්.. මන් කරදර කරන්නෑ ප්ලීස්.. එකපාරක් එයාට කතාකරන්න ඕනේ.. අනේ සර්... වදින්නම් ඕනනම්.. ප්ලීස්.. එකම එක වතාවක්...
🖤:- ඒත් ලමයො එහෙම ඇතුලට යන්න දෙන්න බෑ
🌼:- අනේ සර් ප්ලීස්... මට එයාට කතාකරන්න එකපාරක් දෙන්නකො.. ප්ලීස්.. ම..මට එයාට හැමදේම කියන්න ඕනේ අනේ ප්ලීස්
මන් අදි රංගනයක් දීලා අඩ අඩ බොසාට කිව්වා පස් කාපු නැති ටික විතරයි ... මට යන්න ඕන යකෝ ඇඩෙනවා තමා ඌව හම්බෙන්න දෙන්න බෑ කිව්වම... අනේහ් සප්තලම් බොසා මට යන්ට දෙන්ටකෝ....
රැගිල්ලෙ වැඩි කමටද මන්දා බෝල අංකල් අමුතු සතෙක් දිහා බලන් ඉන්නවා වගේ මන් දිහා බලන් හිටියා. ඔහොම බලන්න එපා ඉතින් හිනා යන්න එනවනේ මෙහා... හී
🖤:- හරි යන්කො... එයාලා practice කරන ගමන්...
🌼:- thankyou sir🥺
අම්නේව් මැරිලත් පැය දෙකයි විනාඩියක් ආතරෙයි බෝල අංකල්... තැම්කූ මෙයා.. ඔයා නම් දෙයියෙක් නෙවෙයි දේවාලෙක ඉන්න පූසාරියෙක් මෙහා... යන්කො ඉක්මන් ගමනින් අඩිය තියලා අංකල්... මගෙ බෝලෙව බලන්න ඕනේහ්... හුවෑහ් මගෙ සංකුට්ටා... මොකා... ආ මොකෙක් හරි...
YOU ARE READING
𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]
Fanfictionයාලුකමකින් පටන් ගන්න ආදර කතා හරිම ලස්සනයි කියනවා නේද.... මේකත් අන්න ඒ වගේ... හොදම යාලුවෝ දෙන්නෙක් වටේ ගෙතුනු ආදර කතාවක්... හැබැයි දෙන්නට දෙන්නා පිලිගනීද... එයාලා ආදරේ කරනවා කියලා...