6

527 102 19
                                    

වීණාව් එයාගෙ ඉකිය පාලනේ කරගෙන කියනකොට අකේත්‍ය නෙවෙයි වැඩේ අතෑරියෙව්..මේ දෙන්නගෙ රන්ඩු දවසයි දෙකයි  ඉතින්.. අකේත්‍යයට වීණාව් එයාගෙ දරුවෙක්ටත් වගේ..  වීණාව් හැරෙනකොට අකේත්‍යට කියන්න පුළුවන් මොකද ඒ තරමට ඒ බැඳීම ශක්තිමත් ඒත් වීණාව් කියන්නෙ හිතුවක්කාරයෙක්....වගේම කේන්ති කාරයෙක් ගොඩක්ම ජෙලස් කාරයෙක් කියන්න් අකේත්‍ය හොඳටම දන්නවා උනත් දැන් මේ නැට්ට පාගන් ඉන්න හේතුව තමා අකේත්‍යට හිතාගන්න බැරි..

" උඹටත් දැන් මාව වැඩක් නැහැ කේත්...! ඉහ්ක්.."

" ඇයි මේ..  මගෙ ගෑනිටයි උඹටයි දෙන්නටම මං එක සමනව ආදරෙයිනේ බං මොකද මේ..!"

" බොරු නොකියා ඉඳපන් තොගෙත් බොරුව විතරයි පලයන් අහකට!!"

" මොකද වෙලා තියෙන්නේ.."

" උඹ මාව අද දවසම ගනන් ගත්තේ නැහැ අකේත්‍ය...!මං බොළඳ ඇති ඒත් මට ඉන්නෙ උඹ විතරයි නේ බං..!"

වීණාව් එහෙම කියනකොට වීණාව්ගෙ කටහඬ වෙව්ලුවත් ඇඬුවේ නැහැ...!

" මොනවද  මෙ හිතන්නෙ වරෙන් මෙහෙට.."

" එපා කිව්වනේ එහාට වෙලා ඉඳපන් අරූත් එක්කම හැමිනියන් පලයන් අහකට!!"

" චඃ සුදූට ඊරිසියා හිතිලද මේ ම්ම්..මොකද බං උඹ දන්නවනේ කවුරු ආවත් දකුණ උඹට වම මගෙ මේට්ට කියලා.."

වීණාව් හිටියේ අකේත්‍යගෙ පපුවේ.. වීණාව් උස අකේත්‍ය නික ගාවට.අකේත්‍ය වීණාව්ගෙ ඉන වටෙන් අත් යවල එයාගෙ පපුවට් තුරුල් කරන් ඔලුවට නොදැනෙන ගානට කිස් එක්ක දුන්නා." මගෙන් ඈත් වෙන්න එපා බං.. මට මෙ ලෝකෙ කවුරුත් නැහැ කියලා දැනෙනකොට
මැරෙන්න හිතෙනව කේත්.. ඒ හැඟීම මේ ලෝකේ කිසිම කෙනෙක්ට දැනෙන්න හොඳ නැති දෙයක් කේත්.. උඹත් මාව මගාරිනකොට මං මොකද බං කරන්න ඕනෙ... ඉන්නෙත් උඹ විතරයි පවුලේ උන් හිටියට ඒ එකෙක්ටවත් මාව වැඩක් නැහැ යකෝ.. ඉතින් මං ගැන හොයන්න බලන්න් ඉන්න උඹත් වෙන එකෙක් ලොකු කරන් ඌව හුරතල් කරනකොට මට ඊරිසියයි බං.. උඹ මගේ නෙවෙයි ඒත් මගෙ යාළුවා උඹ අයි නොව් දිස් නොට් ලව් බට් අයි වෝන්ට් යූ.."

" සොරි බං .. මං ඌව හුරතල් කරා විතරයි බං..ආයෙ වෙන්නෙ නැහැ එහෙම... කෝ දැන් හිනා වෙන්න සුදූ..කොන්ඩෙත් තෙතයි ..  "

Majesty Luna  ( complete )Where stories live. Discover now