⑅⑅⑅⑅⑅ 20 ⑅⑅⑅⑅⑅⑅
" මං යන්න ද...සුදු..හ්්.. "
"ම්්.... පරිස්සමෙන්..."
අයෙමත් මට අර වගේම උණුසුම් ආදරණීය හාදුවක් දීපු එයා room එකෙන් එලියට යන්න ගියා... මං එහෙන්ම එයාගෙ ඇදෙ ටිකක් ඇල වුනා මට ඇහැරැනේ අට හමාරට...ඒ බාබා අඩන සද්දේට... මං ගිහිල්ලා ටක්ගලා කොල්ලා ව වඩා ගත්තා...ම්්.. නැකිටල තියෙන්නේ ලොකු රාඡකාරියක් කරලා... මං කොල්ලාවත් අරගෙනම බාත් room එකට ගියේ... කොල්ලා ව wash දම්මන්න.... නැත්නම් පලාතේ ඉන්න බෑ...හ්්... මං කොල්ලා වත් හොද ගෙන පැම්පියක් දලාම කොල්ලා ට කුක්කුවක් හදලා පොවලා ගුඩුසකුත් යවල... හොද සුට් එකක කුත් දාගෙන බාබාගෙ ඕන කරන බඩු එකක් නෑරම මතක් කරලා ලැස්තිකර ගත්තේ අයෙම හෙට උදේ වෙනකම් මෙහෙට එන්න බැරි නිසා...ඕක්කොම අරගෙන මාත් ඇදුමක් ඇදගෙන ලැස්තී වෙලා හිටියෙ Alexander එනකම්....
.
.
.
.
.ඒ මනුස්සයා උදෙන්ම එන පාටක් නෑ.... වගේ... ආහ්්..... මහත්තයා වගේ හැමෝම නෑහ්...නේ... මටත් විකාර මට බඩගින්නක් ඩවුන්ලොඩ් වී ගෙන එනවා.....මං ගියේ කිචන් එක පැත්තට.... ඊයේ රෑ ට හදපු මාළු ඇඹුලට බාස්මතී බත් බැදපු පොල්සම්බලයක් එක්ක පපඩමකුත් අනාගෙන මං එහෙන්ම.. අමාශ ගත කර ගත්තා.. කෑවානම් බියුවා නම් දැන් ඉතිං හොද පල්ලාකෝ....මං කලා පිඟන් ටික අස් පස් කරලා දලා කුණු පවා එළියට තියලා ගෙදරත් අස් පස් කරලා වැකුයුම් කරලා.. wash room ටිකත් clean කරලා දලා බාබාගෙ සොදලා වේලලා තිබුණු ඇදුම් වගයක් අයන් කරලා දලාම කබඩ් එක ඇතුලට දලාම ලොක් කරා..මගේ එළියේ තිබුණ ඇදුම් මහත්තයා කබඩ් එකේ යට ම කැල්ලට දලා ලොක් කරා... බාබාගෙ coat එකත් එක්ක එයාගෙ මෙට්ට නෙට්...අද උදේ පාන්දර ම ගෙනිච්චා..... මං බාබාගෙ room එකේ bed sheet change කරලා Normal Bed sheet එකක් දැම්මා .... නැත්නම් මහත්තයා ට ප්‍රශ්න වැලයි නිකමට හරි මේ ගෙදර video එකක් වත් Leek වෙලා.....media කාරයෙක් ගෙ අතට ගියොත් එකුන් අහන ප්‍රශ්න වලට මහත්තයා වෙන්නේ වැලක් දාන් එල්ලෙන්න.. ඊට පස්සේ බැරියැ වලක් කපන් වැලලෙන්න....සැක් මොනවද අප්පා මටත් මේ.. උදේ පාන්දර හිතෙන දේවල්... අද පාන්දර ම තමා තා පොඩ්ඩෙන් කෙළිය වෙන්නේ....තව ටික වෙලාවක්....මහත්තයා එහෙට්ට මෙහෙට්ට වුනා නම් මට තමා සවලක් අරගෙන වැල ලෙන්න ඕන වෙන්නේ... තව සුට්ටෙන්...ශකබුම්...මං දහයට කාලක් වගෙ තියල මගේ සංකොට්ටේට අයෙම කුක්කු එකක් පොවලා දලා පැම්පි බැම්පි එකත් මාරැ කරා... එතකොටම තමා මහා උරග දැවැන්තයා.. වගේ ඉන්න... Alexander ඇවිත් බෙල් කරා...මං දොර ඇරපු ගමන් ඒ මනුස්සයා ඇවිත් මගෙයි බාබාගෙයි ඉතුරැ බඩු මුට්ටු ටික අරගෙන ගිහිල්ලා වාහනේට දලා ඇවිත් අයෙමත් මාව එක්කර.....ගෙන පහලට අවා.. දැන් හිතනනන එපා මාව වඩම්මවා ගෙන යන්න ඕනද කියලා...මට තනියම පහලට යන්න පුලුවන් මට තනිකන් දොසේ එහෙම නෑ.... එත් මහත්තයා කියලා තියෙන්නෙ තනියම කොහෙවත් යන්න එපා කියලා.. ඉතිං Alexander ඇවිත්....මාවයි බබාවයි.. වාහනේ ඇතුලට නග්ගවලා එයා පැසෙන්ඡර් සීටි එකේ වාඩ් වෙලා driver ට යමු කියලා කියුවා...... පැය භාගයක් විතර යනකොට කලින් හිටපු Apartment එකේ පාකින් එකට දලා මුලින්ම බැගේඡ් ටික අරගෙන ගිහිල්ලා... ඊට පස්සේ මාව ගන්න අවා... මං බාබාත් එක්ක ලිෆ්ට් එක ලගට එනකො....ට..
YOU ARE READING
⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ Yizhan [ Slow update ]
Aksiyonත්රස්තවාදී අහිංසක පට්ටම් දරණ කොයි වෙලත් රතුවෙන ඡම්බොලයක්....එක්ක අනන්ත දුක් විදින ගිණි පිබිණ මකරාගෙ ආදර කතාව 𝕐𝕦𝕧𝕚 ♡𝕊𝕙𝕖𝕟𝕦