episode 12

161 6 6
                                    

🖤🐺

ගෙවින් පඩිපෙළත් නැගගෙන ඇවිල්ලා හිමීට කාමරේ ලොක් එක ඇරියේ ඔලී නිදාගෙන හිටියොත් ආයෙම යන්න බලාගෙන......😏

දොර ඇරපු ගෙවින්ගේ ඇස් දෙක ලොකු උනේ සාලුවත් ඇදන් ඉන්න ඉවාන්ව දැකලා ඒ තත්පරේම ගෙවින්ගේ අත් ඉස්සර වෙලා දොර වැහුනේ ඉවානුත් ගැස්සිලා දොර දිහා
බලනකොට.....

"ක ක වුදහ්......"අම් ..මේහ් ..."අම්මේහ්...."ඔලී.."ඔලියෝ...."ඔලීහ් තමුසෙද" විහිලු කරන්න එපා හොදේ දන්නවනේ...."

ගෙවින් දොර එහාපැත්තේ ඉදන් බොහොම අමාරුවෙන් කට තද කරගත්තේ හිනාව දරාගන්න බැරි වුන නිසා මහලොකු චන්ඩියා පොඩි සද්දෙටත් බයයි 😂....

ඉවාන් හිමීට හිමීට අඩි තියලා දොර ගාවට ආවේ මොකක්ද ඇහිච්ච සද්දේ බලන්න ...දොර ගාවට ආපු ඉවාන් ලොක් එකත් පන්නලා දොරෙන් එලියට ඔලුව දාලා වටේම බැලුවේ මොකාද ඉන්නේ කියල....

"හහ් ඉවාන් සෙල වෙන මන හොල්මන්ලූ...."හෙ හේ හි හි" ඉවාන් ඉක්මනට කියෝ කියෝම ඔලුව ඇතුලට අරන් දොර වහගත්තා....

ගෙවින් දොර අරිනකොට ඔලී දුවගෙන ඇවිල්ලා ඇදලා අරගෙන කාමරේ දොරත් ලොක් කරලා ගෙවින්ව බදාගෙනත් ඉවරයි....ගෙවින්ට මුකුත් කරන්න තියා හිතාගන්නවත් බෑ....

"ඔලී ගෙවින්ව බදාගෙන තවත් හයියෙන් අඩන්න ගත්තා...."ඔලී ඔලීහ් මේ අහන්නකෝ...."ගෙවින් ඔලීගේ කොන්ද අත ගාන ගමන් කියනකොට අඩ අඩ ඉදපු ඔලී ගෙවින් දිහා බැලුවේ ටිකක් අයින් වෙන ගමන් ....."

"මොකද උනේ ඔලීහ්...."ගෙවින් ඔලීගේ කම්මුලත් අතින් පිහදාන ගමන් ඇහුවා....ඔලීව ඇදෙන් වාඩි කරපු ගෙවින් එහාපැත්තෙන් ඉදගත්තේ ඔලී දිහාවට හැරෙන ගමන්..."

"මොකක්ද උනේ කියන්නකෝ ඉතින්....."ගෙවින්...."
ගෙවින් දිහා බලන් හිටපු ඔලී ගෙවින්ට කතා කලේ ගෙවින්ගේ අත උඩින් අතත් තියලා....මන් කොහොමද මේක කියන්නේ ඔයාට තවත් ඉකියක් යනකොට ඔලී කිව්වේ ගෙවින් අත් දෙකෙන්ම ඔලීගේ අත් දෙක තද කරලා අල්ලගන්නකොට....

"කියන්න මැනිකේ මටනේ කියන්නකෝ..."මේ කයි ගෙ වින් මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ් එයා මට වද දෙනවා ගෙවින්....."ගෙවින් ඔලීගේ ඇස් දෙක දිහාම බලන් හිටියේ ඒ දිලිසෙන ඇස් වලින් වැටෙන පුන්චි කදුලු නැවතෙන්නේ නැතුවම කම්මුල තෙමනකොට....

Deep heart _°Where stories live. Discover now