chapter 6

67 10 31
                                    

ඒත් මන් දැක්ක දේට මං එතන ගල් උනා කිව්වොත් හරි....
හියුන්ග්ලා තුන්දෙනෙක් එක්ක හොබී හියුන්ග්නුත් ලේ එනකන්ම ගහගන්න විදිය මන් මගේ ඇස් දෙකෙන්ම දැක්කා "ලේ " මට කියවුනේ එච්චරයි.

Author pov

Corido එකේ ලමයි ගොඩාක් cheer කරන සද්දේ හැම කෙනෙක්ටම ඇහුනත් එක්කෙනෙක්ට විතරක් ඒක ඇහුනේ නෑ කිව්වොත් , ඔව් ඒක ඇහුනේ නැත්තේ ජිමින්ට විතරයි මොකද එයා හිටියේ හුගාක් බය වෙලා මොකද ජිමින් ටිකක් බයයි ලේ වලට , ජිමින්ට ඕනි දැන් මේක මොකක්ම හරි කරලා නවත්තන්න ඕනී කියලා මොකද මේ රන්ඩුවෙන් දෙපාර්ශවටම සාමාන්‍ය විදියට තුවාල වෙලා . ජිමින් දෙපාරක් ඒ ගැන නොහිතාම මේ රන්ඩුව බේරන්න එයා මැදට ආවා .

Jimin : අනේ ඕක කරුණාකරලා නවත්තන්නකෝ......!!

ජිමින්ගේ කඩහඩ මුලු corido එකේම රැව් දුන්නා , ඒ සද්දෙටම ලමයි cheer කරන එකත් නවත්තලා ජිමින් දිහාට අවදානය දුන්නා .

Jungkook pov

අද මුන්ව ඉතුරු කරන්නේ නෑ...!! මුන් අත තිබ්බේ වැරදි මිනිහෙක්ගේ දේවල් වලට....මගේ හිතේ තියෙන කේන්තිය එන්න එන්නම වැඩි වෙද්දී මම මින්හෝට වගේම කායිටත් ලේ එන්නම ගහලා කියලා මම දැක්කෙත් නෑ මගේ කේන්තියට මාව පාලනය කරන්න අමාරුයි , මේ uni එකේ එකෙක්වත් මේ වෙන තුරු මගේ ඉස්සරහ මටම සද්දෙන් කතා කරලා වගේම මගේ දේවල් වලට අත තියලා වත් නෑ ඉතින් මං කවුද කියන එක මන් මතක් කරලා දෙනවා මේ හැම එකෙක්ටම. 

සුගා මාව එක පාරටම ඇදලා ගත්තේ සිහියක් සන්නක් නැතුව තාම මින්හෝට මම ගහන නිසා ඒ වෙලාවෙයි හරියටම මම මින්හෝ දිහා බැලුවේ බාගෙට මැරිලා වගෙයි හහ්...මම මින්හෝගෙන් ඈත් වෙද්දිම කොහෙද ඉදලා ආපු කායිගේ punch එකක් වද්දිදී මගේ මූන අනිත් පැත්තටම හැරවිලා ගියා කායිට ගහන්න මන් අපාහු අත උස්සද්දිම කවුරුහරි කෑගහ සද්දයක් ඇහුනත් කායිට ආපහු පොලොව බදාගන්නම shot එකක් දීලා මගේ වැඩේට බාදා කරපු එකා දිහා බලන්නම උගෙ හත්මුතු  පරම්පරාවම මතක් කර කර ඌටත් එකක් දෙන්න හිතන්ම අනිත් පැත්ත හැරුනා....fuck!!! මගේ හිතින් මටම කියවුනේ එච්චරයි , මගෙන් ටිකක් දුරින් ඉදන් ඉන්න ඒ ලස්සන පිරිමි ලමයා ඔව් එයා ගෑනු ලමයෙක්ටත් වඩා ලස්සයි angel කෙනෙක් වගේ මන් දිහා එයා බලන් ඉන්නවා කදුලුත් පුරවන් , ඒ චූටි angel ගෙ හීනී ලස්සන ඇස් අස්සේ මං අතරමන් උනා , ඔව් ඒ ඇස් දුබුරු පාටයි ඇස් බෝලයි ලස්සනයි හුරතල්.....

💖 My Angel Baby [ Jikook ] 💖Where stories live. Discover now