Author Pov.
උදෑසන 10 ත් පසු වූවාත් තාරුක තවමත් නිදි දෙව්දුව සමග යහනේ සැතපිලා. මුලු නිවසම නිශ්ශබ්ද යි. මන්ද තාරුකා ඒ වන විටත් ඇගේ විශ්වවිද්‍යාලයට ගොස් සිටි බැවිනි.
එනමුත් ඇගේ සොහොයුරා වෙනුවෙන් කෑම පිලියෙල කර තමා මුලුතැන්ගෙයිහි තබා ගියා.
තාරුක කාමරය ළා රොස පාටින් තමා පාට කරලා තිබ්බේ. ඇත්තම කිව්වොත් එක තාරුක පොඩි කාලේ ඉදන් හීන මවපු කාමරය. ළා රෝස පාටිනුයි තද කොළ පාටිනුයි තමා කාමර පාට කරලා තියෙන්නෙ වගේම බඩු පවා තියෙන්නේ ඒ කාමරේ දැක්ක ගමන් පෙර දින රාත්‍රියේ තාරුක සතුටින් ඉපිලුනා.
ඒ වගේම තාරුකගේ ආසම මල් වර්ගය උන රතු නෙලුම් මල් වාස් එකකුත් තාරුකා තියන්න අමතක කරේ නැ.තාරුක Pov.
Time 10.30
ඩ්‍ර්... ඩ්‍ර්... ඩ්‍ර්...
ආශ් මේ උදේ පාන්දර මොකාද යකෝ මගේ නින්ද කඩපු වස්සා.
මම කෝල් එක එන්නේ කාගෙද කියලා බලන්නේත් නැතුව කෝල් එක ආන්සර් කරා.නිදි මතේම කතා කරා
හෙලෝ
තාම නිදිද තාරු
අක්කේ
YOU ARE READING
Heartless Love
Romansa❝නුඹ එක්ක මම❞ කුලුදුල්ම ප්‍රේමයේ නොඉදුල්ම හැගීම "නුඹ". දහසක් නෙත් අතර නුඹවම හොයන "මම". නුඹට "මම", මට "නුඹ". ඉතින් බැරිද සංසාරයක් උනත් අත් බැදන් ඇවිදින්න....