අලුත් කතාවක් ගෙනාවා ඒයිලා!! ඒකටත් සපෝර්ට් එකක් දෙන්න ඒනම්~
ටික දවසකින් හම්බෙමු "ඉංග්රීසි සෑර්" එක්ක..
ආදරෙයි 💙> Age gap
> Teacher × student relationship
> Mprg
"දෙයියනේ රෙආන්! පුතේ..අත ඔයාගේ...""ල්-ලගට එන්න එපා ම්ම්..ඈතින්..ඈතින්ම ඉදපන්..ටෙම්පරි ඇට්රෑක්ශන්ලු..ක්රශ්ලු...හහ් හුත්ත තමයි..මට උබට ගහන්න තරං කේන්තියි යකෝ...ඒත්..ඒත් මගේ හිත හොරකන් කරපු රෝස මලට රිද්දන්න බෑනේ... ම්ම් ඒ නිසා මෙහෙම වෙච්ච දෙන්.. මොනාද සර් ඇත්තටම උඹ මං ගැන දන්නෙ ආආ!! මට කෑගහල කියන්න හිතයි ඒත් උබට මාව අප්පිරියයිනේ..ම්ම් මූණවත් බලන්නෑලුනෙ ඒ නිසා ඕන්නෑ..කවදහරි දවසක උඹම තේරුන් ගනිවිනේ..අන්න එදාට..ම්ම්..අන්න එදාට මං පෙන්නල දෙන්නම් දැට් දිස් ඊස් නොට් ජස්ට් ඇන් ඇට්රෑක්ශන් කියල...මං යනව..පරිස්සමින් යන්න..බුදුසරණයි!"
- 💙
YOU ARE READING
සිවේද් - Yizhan Nonfiction [Completed✅]
Non-Fiction"නිකන්" "එහෙම නිකන් බල බල යන්න මං විසිතුරු භාන්ඩයක් කියලා හිතුවද ආහ්?" "ඇත්තටම ඇයි බන් උඹ මෙච්චර ලස්සන උනේ?" ............................................................ තම ආදරනීයයාගේ වෙන්වීමෙන් පීඩා විදින අගමැති පුත්රයෙක්..💚 තම පෙර මතකයන් අමතකව...