අලුත් කතාවක් ගෙනාවා ඒයිලා!! ඒකටත් සපෝර්ට් එකක් දෙන්න ඒනම්~
ටික දවසකින් හම්බෙමු "ඉංග්රීසි සෑර්" එක්ක..
ආදරෙයි 💙> Age gap
> Teacher × student relationship
> Mprg"දෙයියනේ රෙආන්! පුතේ..අත ඔයාගේ..."
"ල්-ලගට එන්න එපා ම්ම්..ඈතින්..ඈතින්ම ඉදපන්..ටෙම්පරි ඇට්රෑක්ශන්ලු..ක්රශ්ලු...හහ් හුත්ත තමයි..මට උබට ගහන්න තරං කේන්තියි යකෝ...ඒත්..ඒත් මගේ හිත හොරකන් කරපු රෝස මලට රිද්දන්න බෑනේ... ම්ම් ඒ නිසා මෙහෙම වෙච්ච දෙන්.. මොනාද සර් ඇත්තටම උඹ මං ගැන දන්නෙ ආආ! මට කෑගහල කියන්න හිතයි ඒත් උබට මාව අප්පිරියයිනේ..ම්ම් මූණවත් බලන්නෑලුනෙ ඒ නිසා ඕන්නෑ..කවදහරි දවසක උඹම තේරුන් ගනිවිනේ..අන්න එදාට..ම්ම්..අන්න එදාට මං පෙන්නල දෙන්නම් දැට් දිස් ඊස් නොට් ජස්ට් ඇන් ඇට්රෑක්ශන් කියල...මං යනව..පරිස්සමින් යන්න..බුදුසරණයි!"
- 💙
YOU ARE READING
මිහිදුම් සේල - Yizhan Nonfiction [Completed ☑️]
Fanfiction"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම්...