පසුවදන

197 9 0
                                    

💞ශෘංගාරී💋
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න. . .

පසුවදන

මෙතරම්ම ශෘංගාරාත්මක රසයක් උපදවා මා ලියු ප්‍රථම කතාංගය 'ශෘංගාරී' නම් වේ. ශෘංගාරය යන්න අශෝභන දෙයක් ලෙසවත්, අශිෂ්ට දෙයක් ලෙසවත් පිළිනොගෙන අතිශයින්ම කලාත්මක නිර්මාණයක් ලෙසින්, වින්දනාත්මකව ඔබ හමුවේ තැබීමයි මාගේ උත්සාහය වූයේ.

කෙසේ නමුදු ශ්‍රී ලංකා සමාජයේ තවමත් ශෘංගාරාත්මක නිර්මාණ කෙරෙහි පවතින්නේ දැඩි අපුලකි.

නමුත් මාගේ නිර්මාණය කියවන බුද්ධිමත් පාඨක ඔබ, 'ශෘංගාරි' කොටස් හතරක කෙටි කතාවට අතිශය ඇලුම් කරාවී යැයි මම සිතමි.

ඔබගේ අදහස් මාගේ ඉදිරි නිර්මාණයන්ට අතිශයින්ම හයියක් වන බැවින්, කමෙන්ටු තීරය අදහස්වලින් පුරවන ලෙසින් ඉල්ලා සිටිමි.

ස්තූතියි!
අප්සරා කුමාරසිංහ 🖤✒

Shrungaari | ශෘංගාරී ✓Where stories live. Discover now