හායි ලමායි මේක මගේ පලවෙනි කතාව ....
අඩුපාඩු ඇති කියවල බලල කමෙන්ට් එකක් දාන්න ...😁💫 යා ලිලී ....... ඔයා කොහෙද තාම නිදිද අනේ ඔයා...😑
🩷 වේ ඔන්නි ..මොකද අප්පා මේ උදේම කෑගහන්නෙ ...💫 යා යා කෑගහන්නෙද ...වෙලව කීයද බලනව දැන් යූනි යන්නෙ නැද්ද ....හැමදාම කියනව එලාම් එකක් තියන් නැගිටින්න කියල කොහෙද අපිට සැව්ල නැහ් නෙ ....
🩷 ඔය උදෙ පාන්දර ඇහෙන කිංකිනි නාදෙ යූනි ඔන්නිගෙ ...එයා මගේම ඔන්නි නෙවි ...
ඒත් මට එයාව මගේම ඔන්නි තම අනී 😁
Name= Lili
Age =20
Country =Sri lanka
Stydy in soeul university
Name =kim yoona
Age =22
Country =Korea
Study in soeul university🩷 මගේ නම ලිලී ....මං ඉපදුනේ ලංකාවෙ ඒත් ඉතිම් කොහෙද කොරියන් පිස්සුව ඔලුවට ගහල කෝම හරි ඉතිම් කොරියාවට ආවා ...මං දැන් සෝල් යීනි එකේ සෙකන්ඩ් ඉයර් එකේ ..මං පොඩි පාට් ටයිම් ජොබ් එකකුත් කරනවා ...එතකොට යූන කියන්නෙ මගේ හොදම යාලුවා ඒ වගේම එයා දැන් මගේ ඔන්නි ..😌
🩷ඔන්නියෝ මං ගියෝ....
💫අයියෝ ලිලී කාල යන්න ලමයො ...😑
🩷දැන් බැහ් ඔන්නි පරක්කු වෙලා ...හි හි මං යන්නම් මගේ සූටි ඔන්නියො මගෙ රූම් එක සුට්ටක් අස් කරන්නකො ...මගෙ හොද ඔන්නියනනේ ...
YOU ARE READING
Love Fantasy 💜
Fantasyමං ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ බනී .... ඔව් ඒ මගේ ෆැන්ටසිය ... ඒත් ඒත් මේක මගේ ඇත්ත ජීවිතය...