10

18 3 2
                                    

❤අක්කේ.. අනේ..

💚ඉෂාන් නැගිටින්න ලමයො ඔතනින් එන්න කන්න

❤සර්... ඔයා කොයි වෙලාවෙද ආවේ.. කෝ කල්පනයි කවීශයි

💚එයාලා ගෙදර ගියා.ආයි එන්නෙ හෙට උදේට

❤එතකොට සර් ආවෙ...

💚මන් ආවේ එයාලා එනකන් ඔයත් එක්ක ඉන්න

❤මාත් එක්ක ...

💚ඔව් . ඔයා දැන් ඔතනින් නැගිටින්න කාලා ඉමු .

❤ආනේ මට බෑ. සර්ට බඩගිනි නම් කන්න. අ..

💚එහෙම කියලා බෑනේ. අර දෙන්න කිව්වා ඔයාට ඊයේ ඉදලා හරියට කෑමක් නෑ කියලා

❤මට බඩගිනි...

💚මේ ඉෂාන් මගේ යකා අවුස්සගන්නෙ නැතුව කන්න එනවා.මේක ඉස්පිරිතාලෙ කියලා අමතක වෙයි මට නැත්නම්

❤ඉතින් මොකටද සර් මන් ගැන වද වෙන්නෙ

💚ඒකෙන් වැඩක් නෑ. ඒක වෙලාව ආපූවාම කියන්නම්. දැන් ඕවා කියලා තමුන්ගේ ඔලුව අවුල් කරන්න උවමනාවක් නෑ මට. මෙහෙ එනවා යන්න.

❤අනේ රිදෙනවා සර් අත අරින්න

💚හ්ම්ම්.. මෙතනින් ඉදගෙන මේක කනවා..

❤ම්ම්ම්ම්

💚ඕක අතගාන්නේ ඇයි ..

❤මට ඇති මීට වඩා කන්න බෑ මට

💚කෝ මෙහෙ එනවා තමුසේ කලන්තේ දාලා වැටුනොත් නොකා ලෙඩ්ඩු දෙන්නෙක් බලන්න වෙනවා මට

❤ම්හුක් ..

හශේන් බලෙන්ම වගේ ඉෂාන්ට කවන්න ගත්තා. විරුද්ධ වෙන්න බැරි කමට දැන් ඉතින් ඉශාන් කිඹුලා කිරි මැටි ගිලිනවා වගේ ගිලිනවා.

💚ඔය බෑ කිය කිය කෑවේ යස අගේට

❤අනේ මේ සර්..මන් යනවා සර් ඕන මගුලක් කරගන්න මන් සර්ට එන්න කිව්වෙ නෑනේ

💚ඉෂාන් කට වැඩී තමුසෙගේ

❤ඉතින් ඒ......

👩‍⚕️excuse me sir.. ඔයාලා mis. Ishini ගේ ගෙදර අයද

❤ඔව් doctor

👩‍⚕️ok. Patient ට සිහිය ආවා. දැන් තත්වේ ටිකක් normal හින්දා එයාව ward එකට දැම්ම.

ℳ𝓎 ℒ𝒾𝓉𝓉𝓁ℯ 𝒞𝓇𝓊𝓈𝒽Where stories live. Discover now