" සිතූ යමන් බන් ඉක්මනට නැත්තම් අපිට කෝච්චියට නැගගන්න බැරි වෙයි "
"ඉදපන් යකෝ එනවා උබේ ඔය ටකරන් ටොන් එක ඔෆ් කරගනින් මිනිස්සු බලනවා "
"අනේ උබට කිව්ව කියල හිතාගනිම් 😑💔"
"අඩෝ මොකුත් හිතෙන් නැනේ කියපන් කෝ බලන්න 😂"
"අනේ ජෝක් නෙමෙයි සිතු ඉක්මන් කරන්න ට්‍රේන් එක මිස් වෙයි...."
" හරි යකෝ මේ එනව මේක බරයි බන් "
" උබ හැමදාම ඔහොමනෙ "
ඔයා ඉන්නේ අමාවි දිල්සදී(අමා)ඔය කෑගහන්නේ ඉතිම් එක කුස උපන් සහෝදරි වගේ ඉන්න සිතුකි තෙදස්මාට(සිතුට) අවුරුදු 22 ක් විතර වෙන පේරාදෙනි කැම්පස් තරුනියන් දෙදෙනෙකු වූ මේ දෙදෙනා කැම්පස් නිවාඩුවට අමාගෙ බෙලිඅත්තෙ පුංචිලයි ගෙදර කෝච්චියෙන් යන්න තමයි සුදානම් වෙන්නේ
" හරි කෝ ඕක දීපන් මට "
" ආ ගනිම්...........හී ටැන්කූ වස්තුවේ 😁😚"
" ටැන්කූ තමා 😒"
"ආහ් මොනාද මනුස්සයෝ කරන්නෙ ඇස් කටේ දාගෙනද යන්නෙ 🤬"
" ඇයි මොකද උනේ..........ආහ් සොරි දැක්කෙ නෑ 🙂"
" මොන මී හරකෙක්ද මන්දා ඕමත් හැප්පෙනවද "
" කවුද බං ඒ "
ඒ තමා අවිශ්ක දෙනුවන් (අවියා) එයා ගැන විස්තර පසුවට 😌
" දන්නෙ කවුද ගෑනියේ 😒...........මොකෙක්ද මංද ශික් ඔලුවත් වැදුන "
" ඔලුව වැදුනට මොකද ගෑනියේ බලපන් උගේ ලස්සන 🙈😍"
" අනේ උබට මං කිව්ව කියල හිතාගනිම් අමා 😒"
" එච්චර දෙයක් කිව්වෙ නැහැනෙ මං............මොනව උනත් ඌ හරි ලස්සනයි බං 🥺"
" උබට ට්‍රැක්ද ගෑනියේ ඔය බෑග් එක ගනිම් උඩට 😒 compartment එක හොයාගන්නත් ඕනිනෙ "
" හාකො 😒 උබට නම් මොකද උබට ඉන්නවනෙ එකෙක් . මට තමා තාම කොල්ලෙක් නැත්තෙ හහ් 😪💔"
" හරි හරි යමන්කො..........මේහ් බං අපි දැන් කොහොමද compartment එක හොයාගන්නෙ 👀"
" ආහ්......අන්න ටිකට් මාර්ක් කරන අන්කල් ඉන්නවා එයාගෙන් අහපම් "
