30

519 113 42
                                    

කකා හිටපු මගෙ ඇස් මගෙ ෆෝන් එකට ගියා..මගෙ ෆෝන් එක රින්ග් උනා..

" කියහන් කේත්.."

මං කන ගමන් ෆෝන් එක කනේ තියාගත්තා. ගුඩු ගුඩු ගාලා පෙප්සි ටිකකුත් බිව්වා...

" මොකද කරන්නෙ සුදූ උඹ.."

කේත් එහෙම අහනකොට මං නූඩ්ල්ස් ටිකක් කටට දාගන්න ගමන් ගොලුබෙලි සුප් එක දිහා බැලුවේ ජරාගොඩක් දිහා බලනවා වගේ.. කෑමවලට අප්පිරියා කරන්න හොඳ නැහැ තමා ඒත් අප්පිරියයිනම් අප්පිරියයිනේ..

" රාමෙන් කනවා බං.. ම්ම් දැන් නැගිට්ටේ.... පාන්දර හය වගේ වෙනකොට ආවා කේත්.. "

ඌ අහන දෙවල් වලට මං උත්තර දුන්නා.. වටේ ඉන්න උන්ට නිකන් ඇහෙන්නෙ මං ගැන කවුරු හරි හොයලා බලනව වගේ නිසා ඩේව්ගෙ ඇස් තිබ්බෙ මගෙ ගාව කියලා මට නොබලා කියන්න පුළුවන් .. උගෙ යම් කිසි වෙනස් වෙලා ඒත් කොටියා කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියලා මං ආපහු මට මතක් කරගත්තා..

" අපි එංග්ල්න්ඩ් ආවා බං"

" සීරියස්ලි ඒ ඇයි  "

මං අහුවේ නලලත් රැලි කරන්.

" මේ සැරේ එන්ටර් එක්සෑම් එක එංග්ලන්ඩ් වලලු තියෙන්නෙ හෙට ඈන්ට එක්සෑම්.."

" අඩේ සිරාද??  නංගිට ෆෝන් එක දීපන් ටිකක්.."

මං ගෑරුප්පුව කටේ ගහන් කිව්වේ වේගෙන් වේගෙන් ෆෝන් එකේ පීඩීඑෆ් එකක් හොයන ගමන්..

" හායි අයියා..!"

මං ෆෝන් එකකනේ තියාන් ආපහු කන්න ගත්තා..

" හේයි කෙල්ලේ.. ගුඩ් ලක් නංගි හොඳට එක්සෑම් එක ලියන්න ඕනෙ බං .. "

" අනිවාර්යයෙන් අයියේ මුගෙ හොර අල්ලන්නම එනවාමයි මං.."

" සිරා නංගි බබා ඌ ඔහොම හිටියට දන්නේ නැහැ නේ කෙල්ලො කී දෙනෙක්ට ලයින් දැම්මද කියලා මං කිව්වා ඌට සුදු නංගි ඉන්නකොට මොකටද තව කෙහෙවලු කියලා නංගී.."

මං ඒක කිව්වේ කාටවත් වැදෙන්න නෙවෙයි හරිද මං මේ කේත්ට කිව්වේ..

" ( අනේ හුත්තෝ..! බොරු බබා ඔය මට ඔයාගෙන් පිට ලෝකයක් නැහැ ඔයානෙ මගෙ ලෝකෙම...) ඇත්තද අයියේ.. අනේ මේ මිනිහනම් හැදෙන්නෙ නැහැ අහ් ඉන්නකෝ මම ඕකෙ උන්ව මරලා හරි එනවා.."

Majesty Luna  ( complete )Where stories live. Discover now