මතක් වෙන්න අමතක වෙන්නැති
හිතක් මගේ වෙලානම්
තවත් යන්නේ කොහොමද තනියම
මමත් මගේ නොවේ නම්
දුරින් තියපු මතකය අරගෙන
යලිත් නුඹ එතැයි සිතන්
හෙටක් අරන් ආපහු එනකම්
නුඹේමයි කියන්නම්...........ගිහන්ස විදාන්ත් වනිගසූරිය
අවුරුදු 29තුහිනු ආරද්‍ය ඒකනායක
අවුරුදු 27කොටස් කිහිපයක කෙටි කතාවක්..........
හෙට මම දවසම බිසී
අනිද්දාට එන්නම්
YOU ARE READING
කැලොප්සියා
Fantasyදුරින් තියපු මතකය අරගෙන යලිත් නුඹ එතැයි සිතන් හෙටක් අරන් ආපහු එනකම් නුඹේමයි කියන්නම් 🌻🤎