.
.ඒ දිශල්‍ය මානිත්‍ර අබේවික්‍රම
මලිදුවා බෑග් එක ඩෙස් එකෙන් තියන ගමන් කියනකොට මන් එ දිහා හැරිලා බැලුවා...
ඒ නම ලස්සනයි..එ වුනාට එ මිනියගෙ නම් ලස්සනක් පෙන්නැ හුම්...
මන් කල්පනා කරන කොට මලිදු කොටා මාවත් ඇදන් ගියා එලියට..ගිහින් වෙනදා වගේම බිත්තියට හේත්තුක් දාගෙන මලිදුවා කතා කරන්න ගත්තා..
මානි අයියා හිටියෙ රට ම්ම් කැනඩාද මන්දා, ඉස්කෝලෙන් අස්වෙලා අයෙ ආවේ ග්‍රේඩ් 13වලට ..එ කීවේ අවුරුදු 2කින්
අපරාදේ මේ අවුරුදු බාගෙට ඉස්කෝලේ ආවේ...මේකත් ඉදලම ආවනම් අපිට කරදරෙකුත් නැ නෙ
කට වහපම්..කියන එක අහම් හිටු...අනික උබට කොයිවෙලේද අයියා කරදර කරේ ඇහ්...
නැ නැ උබ..කියම්කෝ..
මොනාද බම් දැනගන්න ඔනේ ඔලුවට එන්නෙත් නැ ඩෝ... ඩෑල් එක ඒ කාලෙ ඉදන් හෙන නපුරුයි මචන්..එ වගේම අයියා ඔලේවල් කාලෙත් ඉස්කෝලෙ හිටියනම් රට නොයා අනිවා හෙඩා වෙනවා..නිකන් රස්තියා වගෙ හිටියට ස්පෝර්ට්ස් එක්පර්ට් ඉගනගන්නත් එ වගේ යකු..
හ්ම්...
මන් වෙන මොනා කියන්නද ඉතින් හ්ම් ඇර..ඇත්තට ඇයි මට දැනගන්න ඔනෙ වුනෙ එයා ගැන..
ආයේ කියනවනම්..
ආ.. නැ නැ ඇති යමන් කොහෙටහරි..ඔය මදෑ දැනගත්තා... උබටත් කොප්ප හොදාන්න තිබුනනම්... අම්මෝ නේ
අනෙ පල වුට්ටා යන්න...කවුද දන්නැ මන් කියපුවා කටපුක ඇරන් අහන්හිටියෙ දැන්...හා යමන් කැන්ටිම පැත්තටවත් බඩගින්නක් ලොඩ් වෙනවා....
...
ඉන්ටවල් එක ...
අද තිබ්බෙ මගෙ කෑම එක විතරයි....
කෑවා කට්ටියම කැන්ටිම පැත්තට...ඔව් ඉතින් මේ බඩවල් පුරවන්න එක කෑම එක්කින් කොහොමත් බැ...
ග්‍රවුන්ඩ් එක ලගින් පල්ලෙහාට බැස්සා කෙලින්ම කැන්ටිමට..
මොනාද ගන්නෙ...
YOU ARE READING
සිහිනයේ කතාව.
Fanficඑදා හම්බවුනු උඹව හිතුවෙ නැ ආයෙ දකින්න වෙයි කියලා.. උඹේ මූන එ විදිහටම කිසි වෙනසක් නැ.....ඔව් අවුරුදු දෙකක් කියන්නෙ වෙනසක් වෙන්න තරම් ලොකු කාලයක් නෙවේනේ.. ඇයි මට උඹේ ඔය මූනෙන් මගෙ මෙ ඇස් අහකට ගන්න බැරි... එ තරන් ලොකු මායවක් උඹ.. මේ දිශල්‍ය මානිත්‍ර අබේ...