හත්වන කතාව

171 28 14
                                    

..

සෙනසුරාදා...

මෙච්චර කල් නම් මන් ක්ලාස් නොගිහින් තමා හිටියේ එත් මේ ඒලෙවල් නෙ...

අම්මා බනිනවා ක්ලාස් යන්න කියලා කොච්චර එපා කිවත් එයා යන්නමයි කියන්නෙ නිසා මන් යන්න කැමති වුනා..

අපේ අයගෙන්ම අහලා උන් යන ක්ලාස් වලටම මන් සෙට් උනා...

කොහොමත් එලෙවල් කියන්නෙ රැල්ලට යන ක්ලාස්නෙ...

අපේ වුනුත් මට කලින් කීප පාරක්ම කියලා තියෙනවා ක්ලාස් වරෙම් පට්ටට ඔලුවට යනවා සර්ගේ කියලා...උන් යන්නේ උස්කෝලෙ ඉවරවෙලා හවසට.. මාත් යන්න හිතන් ඉන්නෙ එහෙම තමා මොකද සෙනසුරාදා ඉරිදා මන් වැඩිය වැඩ දාගන්න කැමති නැ...

එක්කො අම්මා එක්ක නැත්තන් තනියෙම පොතක් කියවන එක තමා මට ඔනේ..

අද අම්මා ගෙදර මොකද ඊයෙවැඩ කරලා අම්මා උදේ ආවා..

එයානම් නිදි..උදෙන්ම නැගිටලා මන් හාල් එකක් ලීපෙ තිබ්බා..පරිප්පු හැදුවා...වැඩි දෙවල් උයන්න දන්නැ මන්.. එ නිසා අම්මා නැගිට්ටාම අහන් උයනවා.

ෆෝන් එකයි පොතකුයි අරන් එලියේ පොඩි බන්කුවට ආව මන් ෆොන් එක පැත්තකින් දාලා පොත පෙරලන්න ගත්තා...

එත්..

එක දිගට ෆෝන් එක වයිබ්‍රේට් වෙන ගමන් මැසෙජ් එන්න ගත්ත නිසා මගෙ අවදානෙ ඒකට ගියා...

පොත අයෙ පැත්‍තකින් තියලා ෆොන් එක අරගන් ගියා වට්සැප්..ඕ ඕ එකෙන් තමා මැසෙජ් .

මලිදුවගෙන් ඇවිත් තියෙනවා ගෘප් දෙක්කින් අහ් ඔව් එකක් පන්තියෙ අනික අපි 6 දෙනාගෙ...

අහ් තව දන්බෙ නැති නම්බර් එක්කින්...කවුද යකො මෙ..

ඉස්සෙල්ලා මලිදුවගෙ මැසෙජ් බලලා රිප්ලයි කරා..ගෲප් වල වෙන වෙලේක බලනව...

ඊටපස්සෙ ඇස් ගියෙ ඉතින් අර නොදන්න නම්බරේට බලනවද නැද්ද...ඔන්න ඔහෙ බලනවා කවුද දන්නෙ මගෙ අනාගත ගර්ල්ෆ්‍රෙන්ඩ් ද කියලා...

0763421&#$

Hi..

Me man save karaganim..

Karagaththe nattam balagannm man..

මූ යකෝ..කාගෙ ලමයෙක්ද බම් මෙ... මන් ඛ්මද යකෝ මුව දන්නෙ අඩුම නමක්වත් දාලා නැ අනික කතා කරන විදිහ... දිවියක්ඥානේ තියනවා කියලද දන්නැ හිතන් ඉන්නේ...

සිහිනයේ කතාව.Where stories live. Discover now