🐯 :- ඌ ඔයාව ඇල්ලුවද
🌼:- ම්හ්... නෑ...
ටෙයියා මාව බිත්තියට හේත්තු කරගෙන මගෙ ඉණ මිරික මිරික කැම්‍රි ආතල් එකක් ගන්නවද කොහෙද යකෝ... මුගෙ ඔම්මට... මන් මොකුත් කියන්නෑ ආන්ටි හින්දා... මූ මට punish කරන්නෙ අහවල් ලබ්බකටද... මගෙ යෑ වැරැද්ද ...
ඇති බේසිකයො ඔය තෝ මාව පණපිටින් ස්වර්ගස්ත කරන්නද යකෝ හදන්නේ... සේහුන් පගයා තෝව මම ඩෙවල් දාලා හන්දියෙ මස් කඩේ කොක්කෙ එල්ලනවා දැනගනින්..මේ කරපු අසික්කිත වැඩේට.. ඌ මාව බේරුවා හරි කියමුකො.. ඒ උනාට යකෝ ඌ ටෙයියා ඉස්සරහා ඔක්කොම දිග ඇරලා මගෙ පණ ලෙප්ට් කරන්න හදන එක යුතුද කියපන්කො...
ටෙයියා මාව අත ඇරලා ගිහිල්ලා ඇදෙන් වාඩිවෙලා මට උගෙ එහාපැත්තෙ ඉදගන්න කියලා අතින් පෙන්නුවා. මේකා මාව සාහසිකව මරලා දාලා මිනිය හංගයිද දන්නෑ. ඊටපස්සෙ මන් නෑ කියලා මේකා මාව අඩ අඩ හොයයි. ඒ තරම් එකා ඕකා. ගල් ඉබ්බා...
මට යන්නත් බයයි... නොගියොත් මේකාගෙ යකා කුලප්පු වෙලා මගෙ හක්ක තැලුවොත් එහෙම. ඕකාට කියලා කන පලාගන්නවට වඩා සැපයි හක්ක පටස් එකක් හක්කෙ තියලා හපලා කන එක. නිකන් බොරුවට හක්ක තලා ගන්න ඕන නැති හින්දා මන් ශේප් එකේ ටෙයියා ගාවට ගිහිල්ලා වාඩි උනා...
🐯:- cutie
🌼:- ටේ.
🐯:- මට පිස්සු හදවන්නද ඕන ඔයාට
🌼:- ටේ මන් මොකක්ද කරේ
🐯:- සේහුන්ගේ ප්‍රශ්නේ ඉවර උනා විතරයි ... ආයෙත් යූජින්... ඔයාට ප්‍රශ්න දාගන්නෙ නැතුව ඉන්නම බෑද සන්හී
YOU ARE READING
𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]
Fanfictionයාලුකමකින් පටන් ගන්න ආදර කතා හරිම ලස්සනයි කියනවා නේද.... මේකත් අන්න ඒ වගේ... හොදම යාලුවෝ දෙන්නෙක් වටේ ගෙතුනු ආදර කතාවක්... හැබැයි දෙන්නට දෙන්නා පිලිගනීද... එයාලා ආදරේ කරනවා කියලා...