තාරුක හොද ඇදුමකුත් ඇදගෙන කාමරයෙන් එලියට ආවා. එයා දැන් තමයි ගෙදර ලස්සනයි බලන්නේ. මොකද එයා ඊයේ හවස ගෙදර ආවේ මහන්සියෙන් නිසා ගෙදර ලස්සන බලන්න වෙලාවක් තිබ්බේ නැ.
තාරුකා එයාලාට ඉන්න අරන් තිබ්බේ ගොඩක් සැප පහසු නිවසක්.
( living room )
( kitchen )
තාරුක හැමතැම ඇවිදලා බැලුවා. මොකද එයාට ඊයේ හවස බලන්න බැරි උනානේ. ඔක්කොම බැලුවත් සමහර කාමර ලොක්. එත් එක කාමරය අන්ලොක් ඒ තමයි තාරුකාගේ කාමරේ.
YOU ARE READING
Heartless Love
Romance❝නුඹ එක්ක මම❞ කුලුදුල්ම ප්‍රේමයේ නොඉදුල්ම හැගීම "නුඹ". දහසක් නෙත් අතර නුඹවම හොයන "මම". නුඹට "මම", මට "නුඹ". ඉතින් බැරිද සංසාරයක් උනත් අත් බැදන් ඇවිදින්න....