46

557 115 58
                                    

අහ්.. මේ නයෙක් නයෙක්..!!!"

" දෙයියනේ දශ්ට කරා නේද??!"

මීෂගෙ දකුණු අතේ අල්ලට කහ සර්පයෙක් දශ්ට කරේ ඔක්කොම නැගිටිනකොට..රාහුල් අයියා ඒකිගෙ අත අල්ලන් බලනකොට දශ්ට කරපු සර්පයා අතුරු දහන්...

" බොරුවට කෑගහන්න එපා නංගි ඒ විස එකෙක් නෙවෙයි . ! "

මං කිව්වේ ඒකිගෙ රැඟිල්ල නිකන් මෙතන පොළගෙක් දශ්‍ට කරා වගේනේ ..

" මරන්න වටිනවා මේ සර්පයොන්ව අනික තමුසේ දන්නවද???"

" නැතුව මං උරග විශේෂ පිළිබද පස්චාත් උපාදියකුත් කරලා ඉන්නේ ඔයා වගේ මැටි අලයක් නෙවෙයි.. ඔය අත ඕන්නම් වැඩිම අඩපණ වෙයි  ලැක්සිපිරාස් කියන සර්පයෙක් ඔය උන් දශ්ට කරහම දශ්ට කරපු තැන අඩපණ වෙනවා ජීවිත කාලෙටම.. .."

මං එහෙම කියලා එතනින් ආවේ අරකි මරෙන්න හදනකොට..

" අනේ මමීඊඊඊඊඊඊඊඊඉ!!"

.
.
ඔහොම රෑ උනා අයියලා ඩිනර් ලෑස්ති කරා.. ඒත් ගාර්ඩ්න් එකේ වෙනම කතාවක් ආඝර්වයි දිනාර්ඝවයි දෙන්න කිව්වා එයාල මේට්ලා කියලා අර ගෑනි ඒකට ඉඩ දෙන්නේ නැහැ . මං හිතන්නෙ නැහැ එයාලගෙ තුන් වෙනියෙක් ඉඳී කියලා මොකද අපිට බැහැ එහෙම මුකුත් කියන්න මොකද ඒක මූන්ගෝඩ්ගෙ තේරිමනේ..
ආඝර්ව ඇල්ෆා fairies කෙනෙක් උනාට දිනාර්ඝව  බීටා fairies කෙනෙක්.. ඉතින් මට තේරෙන විදිහට මගෙ පොඩි එකා යට වගේ ...

" එහෙම බැහැ මොන විකාරයද මේ!!!!"

මීෂලා ගියා ඈන් කේත්ගෙන් කනේ පාරක් කාල දැන් බත් කනවා. එලියෙ සද්දෙ වැඩි නිසා ඔක්කොම එතන්ට ගියා.. මගෙ පොඩිඋන් දෙන්න වැරැද්දක් කරපු එවුන් දෙන්නෙක් ගානා බිම බලාන් ඉන්නකොට අරකි කෑගනවා. මගෙ මනුස්සයෝ දෙන්නත් ඉන්නවනේ එතන.. අම්මා තාත්තා ආදෙව් රාහුල් සිඕන් .. අනිත් ආයත් වටේට එකතු උනා..මං විතරයි වත්තේ මුල්ලකට වෙලා ගහකට ජැක් එකක් ගහන් අත් දෙකත් බැඳන් වෙන දේ දිහ බලාන් ඉන්නවා අයිතියක් නැති තැන අයිතිය පෙන්නන්න ගිහින් ලැජ්ජා නැද්ද ඇහුවොත් නේ..

"ලැජ්ජා නැද්ද ඔයාලා සහොදරයෝ නේද?!! සහෝදරයො කොහොමද එහෙම කරන්නේ.."

Majesty Luna  ( complete )Where stories live. Discover now