Chapter 58

29 3 2
                                    

මට බෑහ් යකෝව් මේක කරන්න... මේ ටෙයියා මහ පාන්දර මාව නැගිට්ටනවා කෝල් අරන්.. නින්ද යකෝ මගෙ නින්ද... නින්ද තමා එක. එක උනාට මේකා කරන්නෙ මගෙ නින්ද කඩන එක. ඌ වෙන එව්වත් කඩනවා ඒක වෙනම කතාවක්. ඒ උනාට රන් හා වටී යකෝ මගෙ නින්ද මට...

මාවම ඕනෙද කියපන් උබට නටන්න.. තනියම නටහන්කො මන් හෙමීට එන්නම් ආය.. මේ පාන්දර ඕකේ ගිහිල්ලා දහ අට සන්නිය ප්‍රැක්ටිස් කරන්නද කියපන්. හනේව්.. ඔව්වා හිතෙන් හිතුවට මුට කියන්න බෑ බන්. ඕකාට පොඩ්ඩ ඇත්තන් තද වෙනවා කියලා දන්නවනේ. ඊගාවට උබට බැරිනම් ඉදපන් මන් වෙන කාවහරි හොයාගන්නම් කියලා මට පේන්නම ඔය part ටික කොරන්නත් බැරි නෑ..

චැහ්... අජූත විදිහට චිත්ත රූප මැවුනා කියපන්කො ටෙයියා අර ජීහි කියන තොරොම්බල් කරත්තෙ එක්කන් stage එකක් උඩ නටනවා... චැහ්... දුප් යන්න මගෙ මනස දූසනේ නොකර කැත රූප ටික...

ටෙයියා පිස්සෙක් වගේ බෙරිහන් දෙන්න ගත්තනෙ ඉක්මනට යන්න ඕන කියලා. කොන්සට් එකක් හින්දා මේකා පිස්සෙක් වෙලා. ඕකා අමු පිස්සා කියලා මන් දැනන් හිටියා ඉතින්..  මන් හිතුවෙ ඒකා පිස්සෙක් වගේ ලව් කරන්නෙ මට විතරයි කියල එහෙම නෑ වගේ බලන් ගියාම... ආ මට මොකද.. idol කෙනෙක් උනාම fansලට ලව් කරන්න ඕන තමා. කොහොමහරි ගෑනි මමනේ එච්චරයි ...

මන් ඉතින් සෝස මල වගේ එලිබැස්සා අරූ හෝන් එක උඩ නැගගෙන කෑගහන්න ගත්තනේ.. කරුමෙටවත් මන් එන්න බෑ කියලා අරූ වෙන එකියෙක් එක්ක නැටුවොත්... නෑ නෑ ඕන්නෑ තෝ නටනවා නම් නටන්නේ මාත් එක්ක විතරයි නැත්තන් උබෙ කකුල් දෙක කඩලා දානවා ඇද පල්ලෙ මතක තියාගනින් ටෙයියො... ඕක උට කියන්න ගිහිල්ලා දත් ටික කඩාගන්න ආසාවක් නැති හින්දා මන් ඒක හිතේම තද කලු අකුරින් මුද්‍රණේ කලා ...

ආශ් මූ එක්කන් බැ බන් ගුඩ්මෝනිම් වත් කිව්වෙ නෑ මට කෝච්චියට පරක්කු වෙලා වගේ කෙලින්ම hybe එකේ. කෙලින් කිව්වට කෙලින්ම නෙවෙයි හැරි හැරි ආවේ... මේකා කාර් එක පාක් කලා බැස්සා ගියා.. මොනෝත්තක් උනාද මේකාට යකෝ. මන් හෙමීට බැහැලා ඇතුලට ආවා... ආවාට මොකෝ මුන්ගෙ ප්‍රැක්ටිස් රූම් එකට යන්න පාර මතක නෑ කියපන්කො ටහිකෙනවනේ. අර පගයා පේන්නවත් නෑ යකෝ...

𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]Where stories live. Discover now