මෙදා පාර නම් පුතේ මන් අර ජීහි පූහිගෙ හක්ක තලලා දත් දෙකක් ගලවන එක ගලවනවා. ඇයි යකෝ.. බලපන් ඔය ඒස බඩුව මගෙ මිනිහට මොනාහරි කියපු හින්දනේ මේකා මේ උදේ ඉදන් නැට්ට ගිනි ගත්ත හනුමා වගේ දගලන්නේ. අහුවෙයන්කො ජීහියො තෝ මට තෝව හක්කෙ තියලා සෙම අරින්න හිතෙන්නෙ මට... එක්කො ඕන නෑ. ඕකිගෙ අත් ටිකක් කඩමු...
ඊට හපන් මගෙ මිනිහා කියන එකා. මේකා නිකන් ප්‍රපෝස් කරන්න යන හිච්චි කොල්ලෙක් වගේ කට පියන් බලන් ඉන්නවා. යකෝ ඕක කියපන් මට ඉවසන් ඉදලා පුරුද්දක් නෑ යකො.. ඉක්මනට කියපන්...
🐯 :- cutie ...
🌼:- ඉක්මනට කියන්න.. මන් ඕකිගෙ කට තලනවා අද
🐯:- ඔය ඉතින්.. කියන්න කලින්ම ගහගන්නනෙ කතාව
🌼:- ඉක්මනට කියහන් මිනිහෝ
🐯:- ඉන්නවා ඉතින්... ජීහි ඊයෙ මට කෝල් කලා... මට කිව්වා... සන්හිට සේහුන් එක්කන් affair තිබිලත් ඇයි ආය ඔයාව මන් මගෙ කරගත්තෙ කියලා.
🌼:- ඒකිට මොකක්ද තියන අමාරුව
🐯:- ඔයා ඌත් එක්කන් නටන්න ඕන නාඩගම් ඔක්කොම නටලා ආය මන් ගාවට ආවලු
🌼:- වට්ද ෆක්... මොකක්... තමුසෙත් ඉතින් පිලිගත්තා...
🐯:- නෑ.... ඒත් එයා මට photos වගයක් එව්වා...
🌼:- පෙන්නන්න
🐯:- ආ...
🌼:- පෙන්නනවා ඉතින්...
ඈ බොල බේසිකයො තොට මාව අවිශ්වාස උනාද ඒ පාර ආ... තෝ මාර බඩ්ඩක්නෙ යකෝ... ඈ බොල මන් ඇස් වහන් උබව විශ්වාස කරන්නේ උබ මෙතන මාව...
ටෙයියා උගෙ 4න් එක අරන් අරකි එව්වා කිව්ව ෆොටෝස් ටික මට පෙන්නුවා. දැන් මේකේ තොට නග්ග ගන්න එකක් තියනවද... සේහුන් පගයා මගෙ ඉණ වටේට අත දාලා අල්ලන් ඉන්න එකකුයි... මාව උස්සන් ඉන්න එකකුයිනේ තියෙන්නේ ... ටහුක්... මාව අල්ලගෙනනේ ඉන්නේ අරූ.. මුට නගින එක සාධාරණයි...
ඒත් පොඩ්ඩක් ඉදහන් ... කවද්ද බන් මූ මාව මෙහෙම අල්ලන් හිටියේ .. එදා මගෙයි ටෙයියගෙයි බ්‍රේකප් එකෙන් පස්සෙ අපි හම්බුනේම නෑනේ. අන්තිමට සේහුනා මට එන්න කිව්වේ එදා... ආහ් ඔව් නේ... මේ එදා.. මගෙ ඔපරේෂන් එක කරලා මතකෙ අමතක උනේ.. අන්න එදා.. මන් ඇදන් හිටියේ මේකනේ...
YOU ARE READING
𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]
Fanfictionයාලුකමකින් පටන් ගන්න ආදර කතා හරිම ලස්සනයි කියනවා නේද.... මේකත් අන්න ඒ වගේ... හොදම යාලුවෝ දෙන්නෙක් වටේ ගෙතුනු ආදර කතාවක්... හැබැයි දෙන්නට දෙන්නා පිලිගනීද... එයාලා ආදරේ කරනවා කියලා...