දහසක් දෙනා එනයන මාවත් හී
ඉබාගාතේ ඇවිද ගොස් බැලුවෙමි...මකරන්ද මේතරම්ම පාලුවක්
හුරුපුරුදු සුවද මල් හිනහුනත්
ඔව් එක් අන්තයක දුටිමි..
වරින් වර මා දවා අලුකල
ඒ හිරුමය පිරිමි ආත්මය.... 💛😣අහෝ හැගීම් මරා ඇති හැටියක්
හිතනම් අතැර දැමූ අම්බලමක්
මනස කැනිමඩල බිදෑලූ බොල් ගෙයක්
මොලය අක්‍රීයකර කෙලි බඩුවක්
හුස්මක් යදිනා පපුවක්
හැගීම් මරා ඇති මිනීමරු හිතක්
ඔහේ හිනාවක් මවනා නාස්තිකාර දෙතොලක්
වැඩකට නොගන්නා දෑසක්...අවසන ඒ දිරාගිය ගැහැනු ආත්මය
මට මෙසේ කීය*හැගීම් ඇත්තේම වහල් වීමට බව* 🙂✨💙
YOU ARE READING
හැගීම් ඇත්තේම වහල් වීමටයි 🥹❤️🩹😖
Poetryහැගීම් එක්වූ කල ජීවත් වන්නට ආසාවක් මෙන්ම ඇතැම් විට ජීවත් වීමට තිබූ එකම හේතුවද නැතිව යයි... ඉතින් 🥺❤️🩹