concert එකෙන් පස්සෙ කොල්ලො සැට් එකට දීර්ඝ නිවාඩුවක් හම්බුනා..දීර්ඝ නිවාඩුවක් කිව්වට මුන්ව agency එකෙන් එලෙව්වේ නෑ.. බටස නැත්තන් hybe නෑ තමා ඉතින්. එහෙම එකේ උන් කොල්ලො ටික එලවයි ඈ. hybe විතරක් යෑ බටස නැත්තන් kpop ඇත්තෙත් නෑ. දැක්කනෙ කොල්ලොන්ගෙ ගැම්ම. හිකිස්... මුන් සැට් එක නම් පට්ටම ආහ්... ඒ උනාට මෙව්වා උන්ගෙ ඉස්සරහා කියන්න හොද නෑ තටු නැතුව සැට් එක උඩ යන්නෙ ඊගාවට මන් එපැයි බෙල්ල උස්ස උස්ස උන් දිහා බලන්න.. ඊගාවට මගෙ බෙල්ලත් ගහලා යන වැඩක් ඕක...
දීර්ඝ නිවාඩුවක් නම් හම්බුනා... කරුමෙ කියන්නෙ එකෙක් ගෙදර ගියෙ නෑ කියපන්කො. අංකල්ගෙ බකින්හැම් පැලස් එකේ තාවකාලිකව නතර වෙලා.. මුන් ටික පාඩුවෙ අපි දෙන්නට ලව් කරගෙන ඉන්න දෙන්නැති හැටියක්... මුන් සැට් එක බොක්කෙන්ම වැඩේට බැහැලා. වෙන මොකේටද මගෙයි අරූගෙයි මගුලට...
අපෙ ඔම්මගෙත් ජල්තර කේස් වලට මමමනෙ යන්න ඕනේ... හනේව්.. හැල්මොනීලගෙ ගෙදර ගිහින් එන්න කියන්නේ... මේ මොනාද පාර්සල් එකකුත් දුන්නා දීලා එන්න කියලම... මන් ටෙයියා එක්කන් ඊයෙ ගිය වෙලේම ඔම්මට බැරිඋනාද ඕක මට දෙන්න... ඕක ඔම්මගෙන් අහන්න ගිහිල්ලා කන පොඩ්ඩක් මිරිකගෙනම මන් සේප් එකේ හැල්මොනීලගෙ ගෙදර ගියා. ටෙයියා නෑ ඌ hotels බලන්න ගිහිල්ලා හත් කට්ටුව පිටින්...
YOU ARE READING
𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]
Fanfictionයාලුකමකින් පටන් ගන්න ආදර කතා හරිම ලස්සනයි කියනවා නේද.... මේකත් අන්න ඒ වගේ... හොදම යාලුවෝ දෙන්නෙක් වටේ ගෙතුනු ආදර කතාවක්... හැබැයි දෙන්නට දෙන්නා පිලිගනීද... එයාලා ආදරේ කරනවා කියලා...