Chapter 61

32 4 3
                                    

ටෙයියා මාව එක්කන් ගියාට මොකෝ මන් ඌව බදාගෙනමයි හිටියේ . ඔම්මලා අප්පලා වැඩ එක්කන් බිසී වෙලා හින්දා මට ටෙයියට තුරුල් වෙලා ඉන්න චාන්ස් එකක් හම්බුනා. දැක්කානම් එහෙම අපෙ අප්පා ඔම්මගෙ broom එක අරන් මගෙයි ටෙයියගෙයි අරුන් සැට් එකගෙයි ඔක්කොගෙම කකුල් පතුරු ගහනවා. සහයට අංකලුත් එයි ඕනනම්...

අනේව් ඉතින් වෙලාවට දෙන්නට පතුරු ගහන්න විදිහක් නෑ. බිසී පීපල්ස් වෙලානේ හතර දෙනාම... invitation cards බෙදන්න ගියාත දන්නෑ නේ...

🐰:- උබලා දෙන්නා රූම් ගිහින් වෙලියල්ලකො යකෝ. තනිකඩ අපිත් මෙව්වා බලන් ඉන්න ඕන

🐯:- පාඩුවෙ හිටපන්.. මගෙ කෙල්ල තාම අඩනවා උබට පේන්නෙ නැද්ද

🐰:- ඕකිගෙ බොරු ඇඩිලි.. පලයන්කො රූම් එකට එක්කන් ගිහින් නලවපන්.. නැත්තන් තොපි දෙන්නා වෙලිලා ඉන්නවා දැකල අහක ඉන්න අපිටත් නගිනවා...

🌼:- කුක්කෝ මේ කටවහන් පලකො.. උබට නගින්න තරම් අපි වෙලුනෙ නෑ

🐯:- cutie .. කට

🌼:- මගෙ කට තමා වහන්න එන්නෙ. අරූ කිව්වට කමක් නෑ

🐯:- ඌ කොල්ලෙක්නෙ.. තමුසෙ කෙල්ලෙක්

🌼:- මල විකාර

🐰:- ඒ මැට්ටි... මන් දැක්කා උබ කවුද  කෙල්ලෙක් එක්කන් කතාකර කර ඉන්නවා කවුද ඒ 

𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]Where stories live. Discover now