At car park 🌄
ජන්කුක් එන දිහා දුර ඉදන්ම මේ තුන්දෙනා දැක්කා. ඒ නිසා car එකට හේත්තුව දාගෙනම ජන්කුක් එන දිහා සාවදානව බලන් හිටියා. ඒත් ටික ටික ලන්වෙද්දී ජන්කුක්ගේ මූන පොඩි වෙච්ච දෙහි ලෙල්ලක් වගේ වෙලා කියල නම් තුන්දෙනාම දැක්කා , ඇති වුනු කුතුහලේටම සුගා වගේම ජින් ජන්කුක් ආව ගාන්ම අහන්න ලෑස්ති උනේ ඒ ගැන.
Jin : මොකද ජන්කුක් මූඩ් upset වෙලා , මොකද්ද උනේ ?
Jungkook : ම්ම්....දෙයක් උනා නම් තමයි ඒ ගැන ගෙදර ගිහින් කතා කරමු.
Suga : හ්ම්...යන් , මං drive කරන්නම් ගිහිල්ලා නගින්න . සුගා තුන්දෙනාට පොදුවේ කිව්වේ ඉක්මනින් ගෙදර යන්න තියෙන උවමනාව නිසයි.
Mansion එකට යනකන්ම මේ හතර දෙනා අතර කිසිම වචන හුවමාරුවක් උනේ නෑ. ඒ ඇයි කියන්න නම් දන්නේ නෑ ඒ නිසා car එක නම් දැඩි නිශ්ශබ්ද තාවෙකට මුල පුරලා තිබුනා . පැය බාගෙකට විතර පස්සේ හතර දෙනාම mansion එකට එකට ආවා. කිසිම කතා බහක් නැතුව හතර දෙනාම තමන්ගේ rooms වලට ඇදුනේ දිග කතාවකට මුල පුරන්න . රෑ කෑම වෙලාවට හතර දෙනාම living room එකට බඩ ගෑවේ නැනී dinner එක හදලා table එකට යවලත් තිබ්බ නිසා. හතර දෙනාම table එකට ඇවිත් කෑම ගන්න පටන් ගත්තේ මගදී නවත්තපු කතාව ආපහු පටන් ගන්න.
Hobi : හයුන්ග් , කියන්නකෝ මොකද්ද ප්‍රශ්නේ ? කතාවට ආරම්බයක් විදියට හොබී මුලින්ම කතා කරන්න පටන් ගත්තේ ජන්කුක් තාම වචනයක් නැතුව සන්සුන්ව කෑම කන නිසා .
Suga : මේ මොකද්ද වුනේ , මොනාද ජූන් professor කිව්වේ ?
Jungkook : ම්ම්...පොඩි කතාවක් නම් ගියා මං කියන්නම්කෝ අහන් ඉන්න... ජන්කුක් වුනු සිද්ධිය කියන්න අටන් ගත්තා.
Flashback ⬅️
At uni
ජන්කුක් කොරිඩෝව පහුකරන් uni එකේ දකුණු පැත්තට යන්න හැරුනේ ජූන් professor ගේ cabin එක වගේ uni එකේ chancellor වරයගේ office එක තියෙන්නෙත් ඒ පැත්තෙම් නිසයි. නම්ජූන් professor කියන්නේ කියන්නේ uni එකේ vice chancellor වරයා වගේම ශිෂ්‍යයන්ට උගන්වන professor කෙනෙක් . ඒ උනාට මෙයැයිගේ සුට්ටන් රහසක් තියෙනවලුනේ කවුරුත්ම නොදන්න , ම්ම්...ඒක එක්කෙනෙක්ට සම්බන්ධ දෙයක්ලු හරිද , ඒ දේ එයාට කියන්න romantic day එකක් එනකන්ලු එයා ඉන්නේ .
YOU ARE READING
💖 My Angel Baby [ Jikook ] 💖
Romance🌼🩷Jikook ff🩷🌼🔞 _____________________ "MY ANGEL BABY 🩵🪽✨" Language : Sinhla 💠jikook 🔷jimin 🔷jungkook 🔷taehyung 🔷jin 🔷suga 🔷jhope 🔷namjoon Topkook Bottomjimin 🩷✨ This is my first work so don't repost or report 😇🩷 Hope you will enj...