57

515 125 75
                                    

" එයාලව නිදහස් කරන්න!!!"

වීණාව් කිව්වේ එච්චරයි රෝවන් වීණාව්ගෙ උඩ ඉඳන් පල්ලෙහාටම දැම්මෙ මහ කෑදර බැල්මක්...

වීණාව් ඒ ඇඳුමට බොසී ටයිප් කිව්වොත් හරී ඔමේගා කෙනෙක්ගෙන් එන්න ඕන ලස්සනයි true blood කෙනෙක්ගෙන් එන්න ඕන ශක්‍තියයි වගේම වීනාව්ගෙ පවර්ෆුල්  ශක්තිය නිසා වීණාව් කෙලින් මනුස්සයෙක්... ඒත් රෝවන් වගේ මිනිස්සු බලන්නේ පිට පොත්තේ ලස්සන නිසා එයාලට වීණාව්ව පෙනුනේ ගොදුරක් වගේ.. බෙලි බට්න් එක ගාවට උස්සලා ඇදලා ඉන්න තද කළු කලිසම ඒකට යට කරල ඇඳලා ඉන්න එක උරහිසක් නැති ඇඟට ඇලිලා තියෙන කළු ෂර්ට් එක පෝනියක් උඩින්ම බැඳලා තියෙන කොන්ඩේ එක්ක මහ අමුතුම ලාලිත්‍ය එක්කන් මුසු උන තේජසක් එයාගෙන් දිස් උනේ..  වීණාව් කකුල් දෙක ටිකක් ඇත් කරන් පහසුවෙන් වගේ හිටියේ හීල් බූට් දාලා නිසා වීණාව්ගෙ එක ඉනේ එක පැත්තක් පල්ලෙහා අනිත් පැත්ත උඩට වගේ තිබ්බේ

" චඃ චඃ එහෙම කොහොමද ම්ම් මෙච්චර අමාරුවෙන් අල්ලන් යවන්නේ ම්ම්"

රෝවන් වීණාව්ගෙ කොන්ඩෙට තට්ටුවක් දාන්න යනකොටම වීණාව් කට කොනින් හිනාවක් දාන් ඔලුව  එහාට කරේ ඒ ස්පර්ශේ ප්‍රතික්ෂේප කරලා.. වීණාව් ඔක්කොම බලාන් ඉද්දි එයාගෙ බෙල්ලෙ දාල තිබ්බ යකඩ වැසුම ගැලෙව්වේ අනෝල් ආරෝහු ඩේලි කේත් ෆින් අම්මලා තාත්තා එපා එපා කියලා කෑගහද්දි..

වීණාව් බෙල්ලෙ තියෙන එක ගලවනවත් එක්කම රෝවන්ගෙ අනට එතනට ගාඩ්ල දෙන්නෙක් ගෙනාවේ මූණු වහපු දෙන්නෙක් ඒ දෙන්නගෙ මූණු පේන්නෙ නැහැ ...

වීණාව් එයාගෙ අතේ තිබ්බ එක අතට අරන් බලාන් ඉන්නකොට fairiesගාඩ් කෙනෙක් ඒ දෙන්නගෙ ඔළුවලට දාලා තිබ්බ මලු දෙක අයින් කරලා ඒ දෙන්නව නැගිට්ටවනකොට රොවන් හිතුවේ වීණාක් පුවුම වෙයි කියල උනත් වීණාව්ගෙන් ලැබුනේ ඊට හාත් පසින්ම වෙනස් ප්‍රතිචාරයක් වෙනකොට ඒකට රෝවන්ව ගැස්සුනා..

" හහහ්හා හහා!!!"

වීණාව් හෙන හයියෙන් සයිකො හිනාවක් දැම්මේ රෝවන්ගෙ පුදුමෙ තරහකට පෙරලලා..

" හහහහා..චඃචඃ .. "

" ඇයි උඹ හිනාවෙන්නෙ පේන්නෙ නැද්ද කවුද කියලා.. මගෙ ලමයි යකෝ මගෙ ලමයිව මං හොයාගත්තා.. එන්න පුතාලා!!!"

Majesty Luna  ( complete )Where stories live. Discover now