08. I love you

93 22 4
                                    

"ඔයාගේ සීතල නැති කරන්න හදන්නේ." යීබෝ චාන් ලගින් ම හාන්සි වෙලා එයාට තව ටිකක් කිට්ටු උනා. යීබෝ චාන්ගේ ඉණවටේ අත් දාල එයාව ලගට අරන් බදාගත්තා. "ඔයාට තාම සිතලයිද?"

"නෑ. ඔයා මගේ ලග ඉන්නවනේ"

"ඔයා කවදමහරි මාව දාලා යනවද?"

"කවදාවත් නෑ" චාන් යීබෝ දිහා බලලා යන්තමින් හිනාවුනා. "මට ඔයාගෙන් දෙයක් අහන්න ඕන. ඔයා ඔයාගේ ජිවිතේ ගැනවත් නොහිතා එච්චර ලොකු අවදානමක් අරන් ඇයි මාව බේරගත්තේ?"

"මම කිව්වේ ඔයාට ඔය බ්රේස්ලට් එකට පවර් එකක් තියනවා කියලා"

"ඉතින් ඒකද අර ඔයා කියපු කන්ඩිශන් එක? මට ඒක ගැන දැන් කියන්න "

"ආදරය" එහෙම කියපු යීබෝ චාන්ව තව ටිකක් එයාට ලං කරගත්තා. "ඒක වැඩ කරන්නේ ඒක දිපු කෙනයි ලබාගත්ත කෙනයි අතර ඇත්තටම ආදරයක් තියනවා නං විතරයි"

"යීබෝ ඔයා" චාන්ට වාක්ය ඉවර කරගන්න බැරි උනේ ඒ වෙද්දිත් යීබෝ එයාගේ දෙතොල් සිපගන්න ගත්ත නිසා. යීබෝ චාන්ගේ තොල් උරමින් සමහරවෙලාට ටිකක් හපන ගමන් ඒ දෙතොල් සිපගත්තා. චාන්ට හුස්ම ගන්න අමාරු බව දැනුන නිසා එයා කිස් එක බ්‍රේක් කරලා චාන්ගේ මූණ එයාගේ අත් අතරට ගත්තා.

"චාන් ඔයා මගේ ජිවිතේට ජීවත් වෙන්න වටිනාකමක් දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"චාන් ඔයා මගේ ජිවිතේට ජීවත් වෙන්න වටිනාකමක් දුන්නා. කවුරුහරි ඇහුවොත් මගෙන් ඔයා ගැන මගේ ෆිලින්ග්ස් කොච්චර ස්ට්‍රෝන්ග් ද කියලා මට ඇත්තටම ඒකට දෙන්න උත්තරයක් නෑ. මට කියන්න පුලුවන් මෙච්චරයි. I missed u.... i need u, i want u, i feel u, and i love u"

"I love u too. ඔයාව මට මග ඇරුනොත් මං මැරෙයී කියලා මට බය හිතෙනවා"

යීබෝ චාන්ට එයාගේ සරාගීම හිනාව දීලා චාන්ගේ නලලින් හාද්දක් තිබ්බා. යීබෝ හෙමින් හෙමින් චාන්ගේ කන සිපගන්න පටන් ගත්තා. චාන් කෙදිරි ගාන්න ගත්ත නිසා ඒක එයාගේ සෙන්සිටිව් පොයින්ට් එකක් කියලා යීබෝ නෝට් කරගත්තා. ටික වෙලාවකට පස්සේ යීබෝගේ තොල් චාන්ගේ හැම අගලක්ම රසවිදින්න පටන් ගත්තා. එයා චාන්ගේ බෙල්ල වැහෙන්න ම හයීකිස් තිබ්බා.

Come with Me (Sinhala Translation)Where stories live. Discover now