පුරුදු පරිදි මුසල රාත්‍රියක් අදත් උදා වේලා ඇල්බගාඩ් නගරය මුලුමනින්ම අදුරු සෙවණැලි වලට යටත්ව හමාරයි....
දහවල් කාලයට ගණින්න බැරි තරම් මිනිස්සුන්ගේන් පිරෙන පටු විදි... පාළුවට ගොසින්
තට්ටු ගණම් උස මුඩුක්කු නිවාස එකින් එකට යා කර උඩින් බැදි ඇති රෙදි වැල් රාත්‍රියට ගෙනත් දුන්නේ තවත් මුසල බවක් පමණි .......එහි මුසල බව තව වැඩි කිරිමට මෙන් තද කාලවර්ණ කපුටන් ඒම රෙදි වැල් මෙන්ම මහාඋසැති මුඩුක්කු මහල් වල, වහලවල් ආක්‍රමණය කර ඇත්තේ නගරයක භයන්කාර පැතිකඩ ඔපනංවමනි........
රටේ අගනගරය වුවද රාත්‍රි කාලයත් සමග එහි ගැබ්ව තිබුණේ අන්දකාරයටම අත වනන සොහොන් ගැබක අරුත් ගැන්වීමක් පමණි.......
ඇල්බගාඩ් නගරයට රාත්‍රී චන්ද්‍ර ආලෝකය හැර වෙන ආලෝකයක් අකැප කරුණකි ....
එයට හේතුව මීට වසරකට පෙර මිය ගිය ඔවුගේ ලුනා ගේ මරණයේ වගකිම මේ පටු විදි වලටත් උරුම නිසාය........හතර දික් භාගයෙන් ඇසෙන මුසල හඩගැම් එක්ක මුසු වූ රාගික මෙන්ම වේදනාත්ම හඩවල් නගර කොණේ එක පටු හිඩසක පමණක් රැව් පිලි රැව් දී ඇසෙන්න ගත්තේ මීට හොරාවක සිටයි ......
"හහ් ...නන්හ්...ම්හ්හ්....."
*ෆුෆ් ෆුෆ් ෆුෆ් *
"තමුන් ....තමුන් දන්නවාද තමුගේ මේ සිරුර මාව මගේ ඔමේගාට වඩා වසග කරගන්නවා තනිකරම පිස්සුවක් උබේ මේ ඇග.....හහ් වැරදුනා..... තමුන් තරම් මාව සතුටු කරන්න පුලුවන් කිසිම එකෙක්ව මීට කලින් හම්බේලාම නෑ....
හහ් හා හා 🤣 තමුන්ව මහා දහවලුත් විදි වේදිකාවක තියාගෙන මේක කරන්න තරම් මට හිතිලා තියෙන්නේ ඒ තරම් උමතුවක් උබ තමුන්ගේන් වැඩකට ගන්න පුලුවන් මෙච්චයි නේ...හහ්....ආහ් ෆක්......"
YOU ARE READING
Triple moon (On Hold )
Werewolf"It's not over when you lose It's over when you quit" 🌙 🌙 🌙 Triple moon meaning death