"යීබෝ මගේ වස්තුවේ, මාස හතක්ම ගෙවුනා ඔයා නැතීව. මිනිස්සු තත්පර වලින් වෙලාව යනවා කිව්වට මට දැනෙන්නේ පැය ගනන්වලින් වෙලාව යනව වගෙ.
මම හොදින් ඉන්නවා. කෑම බීම විවේකය වෙලාවට ගන්නවා. මගෙ බිසී ශෙඩියුල් එක නිසා සමහර වෙලාවට ඒක හරිම අමාරුයි කරන්න. මම ෆේමස් බ්‍රැන්ඩ්ස් වල ස්පෝක්ස්පර්සන් කෙනෙක් විදියට ඉන්නවා. එයාල මාව අගය කරලා මාව තේර් ගත්තා. ඔයා දන්නවනේ ඒ වගේ වැඩ ටිකක් අමාරුයි. ඒත් මම මගෙ උපරිමය කරන්න උත්සහ කරනවා. හැම දවසකම වගෙ කන්ෆරන්සස්, මීටින්ග්ස්, ශුටින්ග්ස් වගේම පොටෝ ශූට්ස් තියනවා. මගේ ඇසුත් රිදෙනවා දැන් නං. ඔයාගෙ නැන්දා මට අලුතින් ෆිල්ම් එකකට යෝජනාවක් ගෙනාවා. ඒකෙ මම ආස නැති දෙයක් තියනවා. මට තියනව කෙල්ලෙක්ව කිස් කරන්න. තරහ වෙන්න එපා හරිද? මම දන්නවා ඔයා මට බනිනවා කියල ඒකට.
තව එක දෙයක්. මියුසිකල් ශෝ එකක් තිබුනනේ. මට චාන්ස් එකක් හම්බුනා ජිජි එක්ක සින්දුවක් කියන්න. එයා හුගක් ෆේමස් කෙනෙක්නෙ. එයා හරිම හොද ආදරනීය කෙනෙක්. මෙතන හැමෝම මට ලමයෙක්ට වගෙ සලකනවා. මට දැනෙනවා මෙතන පවුලක් කියලා. මට ඕනවටත් වඩා ආදරය ගෞරවය ලැබෙනවා. මගෙ සින්ගින් ස්කිල්ස් හොද අතට හැරෙනවා. වැදගත්ම දේ තමයි මට මගෙ හැගීම් සින්දු හරහා පෙන්නන්න පුලුවන්.
මගෙ ස්කැන්ඩල් එක ගැන මම ඕනවට වඩා හිතන එක නැවැත්තුවා. මට කරදර කරපු අය ගැන මම උසාවියෙදි කතා කලා. එයාල මට විතරක් නෙවෙයි මගේ ගෙදර අයට යාලුවන්ට කරදර කලානේ. මට තවත් ඉවසන්න බැරි උන නිසා මම උසාවි ගියා.
ඔයා හොදින් ඉන්නවා ක්යලා මට නැන්දගෙන් දැනගන්න ලැබුනා. එයා වැඩි දෙයක් කියන්නෑ මට. මට තේරෙනවා..... තව මොනවද ඔයාට කියන්න තියන්නේ??"
චාන් ඇස්වල කදුලු පුරවන් පෑන මේසේ උඩින් තිබ්බා. එයා කිවෙනි වතාවටද මේ ලියන්නේ? ඒත් කවදාවත් මේව යවන්නේ නං නෑ.
"Tempting Heart කියලා සින්දුවක් තියනවා. ඒක අහද්දි මට අපි දෙන්නව මතක් වෙනවා. ඒකෙ ලිරික්ස් හරියට මම ඔයාට කතා කරනවා වගේ.
"How long have I never seen you?
I thought you were there
In fact youre just deep inside my heart
Accompanying my breath
How far is the distance?
I thought l cant smell you
Who knows your shadow is so long
Once I turn around I see you
Let the past go
It's too late to love you from the start
As if clouds are covering the blue sky
If we cant be together forever
Give us at least the courage to miss
The right to hug So that you understand
The trace of my heart moving
Always wish to see you again
l even attempt to inquire your news
In fact youre just living in my body
Guarding my memories"
YOU ARE READING
Come with Me (Sinhala Translation)
Fanfictionප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ...