Nursery Teacher
YIZHAN VERSIONආ.. දැන් අපේ ගෙදර කුක් අපේ චූචි චීචද..
අපේ කියන්න එපා.. මගේ විතරනේ...
අනේ ප්ලෑන් හිකනලී යන්න...
අනී ගන් කබලගොයා බාප්පී..
අත බැරි නිසා බේරුනා කියාලා හිතාගන්නෝ.. නැත්තම් දෙන්නේ පයින්.. ජාන්.. ඔයා මොනවද අනේ හදන්නේ..
ලිපේ තියෙන දෙයක් දිහා ජාන් බලන් ඉද්දි යීබෝ යෙන්ග්මීටත් හිනාවක් දාලා ගිහින් ජාන්ගේ පසුපසට තම ඉදිරිපස හේත්තු කරලා යීබෝගේ උරහිසෙන් නිකට තියන් ලිප දිහා බැලුවා...
වහ්.. නූඩ්ල්ස්.. ඔයාට උයන්නත් පුලුවන්ද..
මෙන්න මෙතනින් ඇවිත් වාඩි වෙන්න යීබෝ.. කොල්ලා රසට උයනවා.. මේ දවස් තුනේම එයානේ ඉව්වෙත්...
යෙන්ග්මී කතා කරපු නිසා යීබෝ ජාන්ගේ උරහිසට දැනෙන නොදැනෙන ගානට හාදුවක් තියලා මාරු වෙද්දි ජාන්ගේ අතේ තිබ්බ හැන්දත් බිම වැටුනේ කොල්ලා කලබල උන නිසා..
ඇයි චීච...
අහ්.. නෑ මේ අත බැරි උනා....හී ගානක් නෑ...
ජාන් යීබෝ දිහාට බලලා හොදම එකෙන් රවද්දී යීබෝ ඇහැක් ගහලා යෙන්ග්මී ලගින් වාඩි උනා.. ජාන්ට නම් යීබෝට මොන යකාද වැහුනේ කියලා හිතාගන්න බැරුව උන්නේ..
යීබෝ හෙට ඔයාව බලන්න යැංසී එනවා හොදේ.. කඩිකුලප්පුව හැදිලා වගේ දුවන්න.............
මොන මගුලක්ද අක්කා.. මන් එයාට කෝල් කරලා කිව්වා ඕයී මන් කැමති නෑ කියලා එයාට.. 😡 මට වද දෙන්න එපා...
යීබෝ ඔයා කාවවත් හොයාගන්නෙ නැත්තම් අපි හොයලා දෙන එක යුතුකමනේ මල්ලී...
නෑ මට ඕන්නෑ.. මන් එයාට කොහොමත් කැමති නෑ.. මහ විකාරයක්..
යීබෝ මේසෙන් නැගිටින ගමන් කිව්වේ.. කොල්ලට යැංසිගෙ නම ඇහුන ගමන් ජාන් හදන නූඩ්ල්ස් එකත් එපා උනා.. ඒ නිසා කාමරේට කොල්ලා යන්න යද්දි ,
ගගා මේ.. මෙහෙට එන්නකො පොඩ්ඩක්...
මොකෝ..
YOU ARE READING
ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ YIZHAN ✓
Fanfiction👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 💚 ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච්චි මිරිස් කාලද මන් දන්නෑ...😊😊 ❤️ එයා මන් කවුරු කියලා හිතන් ඉන්නවද දන්නෑ... මොන්ඩිසෝරියට ආවානම් ලම...