PART 15

216 27 37
                                    

 Nursery Teacher 
YIZHAN VERSION 
අවසාන දිගහැරුම 






මසක් ඉගිල ගොසින්....


බාප්පීයෝ.. අනේ මොකක්ද කරන්නෙ අප්පා... යන් පරක්කුයී.... චූචී චීච... යන්කො...

එනවා.....ඉන්ඩෝ... ඩැඩී එනවකො යන්න.. මනමාලී වගේනෙ ඔයා...

ඉන්නකෝ බබා.. කලිසමෙ ශිපර් එකවත් දාගන්න දෙන්නෑනේ.....

මෙන්න මෙහෙට එනෝ.. බබා හුකුන් වගේ.  සෙද්ද.. සැක්... නමට තමයි ඔයා නම් ඩැඩී.. ඒ උනාට වැඩනම් සැක්...

ජාන් යීබෝගෙ කලිසමෙ ශිපර් එකත් දාලා ඇදුම හරි ගස්සලා කියද්දි යීබෝ ඒ කියවන කට පොඩ්ඩක් මිරිකලා දැම්මා... කොච්චර වත් කියවනවා ඉවරයක් නෑ... 

යන් යන් අනේ පරක්කුයි...

අනී මේ...උයානේ පරක්කු උනේ.. සෑට දෝ ගන්නෑද අප්පා...😏😏

ආම්.....

ඒක තමයි.. දෝ ගන්නෑ.. නයිට් හන්ටින් යනවානේ...😉

යීබෝ ජාන්ගෙ උරහිසට තම උරහිසින් පාරක් දෙන ගමන් කියද්දි කෑම මේසේ ඉදගෙන කැම කන යූ බින්ටත් හිනා...

අම්මෝ... හන්ටී..............න්...

කට.....

හරි හරි ඉතින්...

යීබෝත් ජාන් සේහා එක්කම ඉක්මනින් කෑම කෑවේ අද පොලීසියටත් යන්න තියෙන නිසා.. අනික හෙට ඉදන් යීබෝ දවස් තුනක් නිවාඩු... ජාන්යී සේහයිත් එසේමයි... 

දැන් හෙට යන්න ඔක්කොම ලෑස්තිද මල්ලී...

ම්.. ඒවා හරි... සේහගේ ඇදුම් පැක් කරා නේද අක්කේ...

ඔව් අනේ..  එයාම ඕන ඒවා ලෑස්ති කරගෙනනෙහ්... එයාට ඕනලු චූටී නැන්දි බබාට තෑග්ගක් දෙන්න... ඔන්න මල්ලි අරන් දුන්න ටෙඩියෙක් රැපින් කරා... 

යෙන්ග්මී කියද්දි සේහා ජාන්ට ඇගිල්ලකිනුත් ඇනලා හිනා උනා.. ඔය ඉතින් චූටී නැන්දි බබා කියන්නේ ජාන්ගේ නංගි පැට්ටට... 

හෙට තමයි දෙයියනේ කියලා යීබෝ ජාන්ගේ ගෙදර යන්නේ.. ජාන් කියලත් වෙනසක් නෑ.. මෙහේ ආවත් හරි ගෙදර ගියෙ නෑනේ.... ඉතින් හෙට යන්න තීරණය කරේ බෑනා පොඩ්ඩව දකිනකල් ඉන්න බැරුව නිතරම මිස්ටර් වන්ග්ට හැදි මිටෙන් ගහන මිසිස් වන්ග් ගෙ කන්කෙදිරිල්ල නිසා.. පව්නෙ අසරණ මනුස්සයෙක් ගුටිත් කනවනේ...

 ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ                                                    YIZHAN ✓Where stories live. Discover now