ඉණ වටේට තදට අත් බැදිලා තියෙනවා දැනුන නිසා චාන් හෙමිට එයාගේ ඇස් ඇරියා..එයා දැක්කේ යීබෝ එයාගේ ලගම ඉදන් පොතක් කියවනවා.
"ගුඩ්මෝනින් පැටියෝ"
"ඇත්තටම ඔයා දැන් කියන්න ඕන ගුඩ්ආෆ්ටර්නූන් කියලා. ගොඩක් වෙලා නිදා ගත්තා" යීබෝ හිනාවෙන ගමන් චාන්ට කිස් එකක් දුන්නා.
"සිරාවට? මම එච්චර වෙලා නිදාගත්තද?" චාන් ඇනුමකුත් යවන ගමන් නැගිටින්න හැදුවත් යීබෝ ඒකට ඉඩදෙන්නැතිව ආයෙත් චාන්ව අල්ලන් හිටියා. "යීබෝ මට වොශ්රුම් යන්න ඕන. කෝ යන්න දෙන්නකො මට"
"මොක-අහ් සොරි" යීබෝට එතකොට තමා එයා තවමත් චාන්ව අල්ලන් ඉන්නවා කියලා. "දැන් ඒක පුරුද්දට ගිහින්. මම තවමත් බයයි ඔයාව මට ආයෙ නැතිවෙයි කියලා"
"කවදාවත් එහෙම වෙන්නැ." චාන් යීබෝගේ කම්මුලක් මිරිකලා කිව්වා. "මම ආදරෙයිනේ ඔයාට"
චාන් වොශ් එකක් දාන් ඇවිත් සෝෆා එකේ වාඩි වෙලා යීබෝ එක්ක කැම කන ගමන් ටිවි එක බලන්න ගත්තා.
"හැමෝම වද වෙන්නේ මගේ හෙල්ත් එක ගැන. දැන් නං මටත් කරදරයක් ඒක ගැන හිතලම. රූමර්ස් නිසා වෙන්නැති එහෙම" චාන් මිමිණුවා.
"විශේෂයෙන්ම මම ඔයා එක්ක ඉද්දි, ඔයා එක්ක ජීවත් වෙන එක. එයාලා ඒකත් ඉක්මනට හොයා ගනීවි"
"අපි ඒ ගැන කතා කරන එක නවත්තමු. අපී එකට ජීවත් වෙන්න තීරනය කරලා ඉවරයිනේ. කවුරුමොනවා කිව්වත් මේ මොහොත අපි සතුටින් ඉමු"
"ම්න්. ඒකනෙවෙයි ඔයා ඊයෙ මට පොරොන්දුවක් උනා" යීබෝ නසරානි හඩකින් කිව්වා. " දැන් ඒකට ඉවසුවා ඇතිනේද?"
"ඔයා මොකද්ද කිය-"
"ඔයා ඒක දන්නවා" යීබෝ චාන්ව එයා ලගට ඇදගෙන එයාගෙ තොල් උරන්න පටන් ගත්තා. යීබෝගෙ අත් චාන්ගෙ තයිස් අල්ලගතපු නිසා එයා ටිකක් වෙව්ලලා ගියා වගේම මේ වෙලාවේ යීබෝ හරිම ඇග්රසිව් විදියට චාන්ව සිපගත්ත නිසා චාන්ට හුස්ම ගන්නත් අපහසුවෙන් හිටියේ.
"යීබෝ ප්ලීස්" චාන් නිදහස් වෙලා ඉක්මනින් නැඟිට්ටා. "අපි ෆිල්ම් එක බලමු හරිද?" ඒ උනත් යිබෝ එයාව පිටුපසින් බදාගෙන, ඔහුගේ කිරි පාට බෙල්ල හැපුවා. "ඔයා ඒකෙන් ගැලවෙන්න ට්‍රයි කරනවාද? ඒක නං කරන්න වෙන්නැ. මං ඔයාව අල්ලගන්නවා කොහොමහරි. "යීබෝ චාන්ගේ ජීන්ස් එක අන්සිප් කරන ගමන් කිව්වා.
ŞİMDİ OKUDUĞUN
Come with Me (Sinhala Translation)
Hayran Kurguප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ...