Chapter 05 💄

101 14 10
                                    



In the morning 🌄,


උදෙන්ම අවදී උනු යුන්ගි පොඩි එකා ගැන බලන්නත් අමතක කරේ නෑ, හිමින් සැරේ ටේහ්‍යුන්ගේ රූම් එකට පොඩ්ඩක් ඇහැ දලා බැලුව යුන්ගිගේ ඇඟ පණ නැති වෙන එක නම් තාම එහෙන්මමයි...

( Taehyung කියලා හිතන්න 🥲 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( Taehyung කියලා හිතන්න 🥲 )


" Cute කොටි පැටියෙක් " යුන්ගිට හිතුනේ එහෙම, කොයි වෙලේ හරි මේ කොල්ලා නිසා යුන්ගිට පපුවේ අමාරුවක් හැදෙන්නත් බැරි නෑ

( හැබැයි මට නම් හිතෙන්නේ යුන්ගි cute වෙනුවට sexy, සරාගි වගේ වචනයක් use කරානම් හරි කියලා... )





එතකොට යුන්ගි රූම් එකේන් එළියට යනකල්  කන් යොමාගෙන බලන් හිටිය මේ කපටි කොටි පැටියා හිමිට ඇස් ඇරලා බැලුවා.

දැන් දැන් ටේහ්‍යුන්ගේ හිතට අමුතු හැඟිමක් දැනිලා තිබුනේ

යුන්ගිව දැකපු පළවෙනි මොහොතේම මේ හැඟිම ටේගේ හිතේ ගැඹුරේම තැන්පත් උනා, මේ මොහොතේ ඉදලා ඒ අමුතු හැඟිම දළුලන්න පටන් අරන්...



_______________









Yoongi novel room,

Yoongi novel room,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 රතු තොල් 💄♡ Taegi ♡  Where stories live. Discover now