Chapter 09 💄

87 11 19
                                    



🐯 = යුන්ගි හ්‍යුන් ඔයා දන්නවාද අද එන්ජල් කෙනෙක් ආවානේ

( යුන්ගි ගේ ඇතුලට එනකොටම ටේහ්‍යුන් එයාගේ රසවත් කතාව පටන් ගත්තා )

🐱 = එන්ජල් කෙනෙක්...

🐯 = ඕඕඕඕ.... ඔයා දන්නවාද එයා හරිම ලස්සනයි

🐱 = ම්ම්ම් එහෙම ද... ඉතින් එන්ජල් පුතාට මොනාද කිව්වේ

🐯 = ගොඩාක් දෙවල් කිව්වා, හැබැයි එක රහාසක්...

🐱 = එහෙමද ....

🐯 = ම්ම්ම් ඔව්, එන්ජල් අයෙත් එනවා කිව්වා මාව බලන්න....

(  යුන්ගිගේ පිටිපස්සෙහින් දිගින් දිගටම කියෝ කියෝ යන ටේහ්‍යුන්ව දැක්කාම යුන්ගිට සතුටක් දැනුනා  )

🐱 = ම්ම්ම් හරි හරි එහෙනම් එන්ජල් අයේ එනකල් මේ ස්ටෝබරි කේක් එක කන්නකෝ..

🐯 = ඕමෝ.... යුන්ගි හ්‍යුන් ඔයා මේක මට ද ගෙනාවේ

🐱 = නැතුව ඉතින්. මෙහේ වෙන කවුරුත් නෑනේ ස්ටෝබරි කේක් කන්න....

🐯 = Thank you හ්‍යුන්....

( ටේහ්‍යුන් එයාගේ box smile එක දලා හරිම cute විදිහට යුන්ගිට ස්තූති කරා )

යුන්ගිට ටේහ්‍යුන් එක පාරටම වෙනස් වෙන එක තෙරුම් ගන්න බැරි උනාත්, යුන්ගි සතුටු උනා ටේහ්‍යුන් හරි අසාවේන් එයා ගෙනත් දුන්න කේක් එක කන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුන්ගිට ටේහ්‍යුන් එක පාරටම වෙනස් වෙන එක තෙරුම් ගන්න බැරි උනාත්, යුන්ගි සතුටු උනා ටේහ්‍යුන් හරි අසාවේන් එයා ගෙනත් දුන්න කේක් එක කන නිසා.

ඒ වගේම ටේහ්‍යුන් කියපු එන්ජල් ගැන යුන්ගි හිතුවේ ටේහ්‍යුන් දැකපු හීනයක් කියලා. හැබැයි යුන්ගි එන්ජල්ට ස්තූති කරා මොකද දැන් ටේහ්‍යුන් කලින් වගේම හිනා වෙලා සතුටින් ඉන්න නිසා.

 රතු තොල් 💄♡ Taegi ♡  Where stories live. Discover now