දහතුන්වන කතාව

188 28 15
                                    

.
.

උදෙන්ම නැගිටලා හාල් එක ලිපේ තියලා මන් ගියෙ දත් මැදලා එන්න..

ගානට දත්ටික මැදලා එනකොටම අම්මා කෝල් එකක් ගත්තා..

මන් මෙ කල්පනා කරන්නෙ මොනාද හදන්නෙ කියලා අද..අම්මානම් කිවෙ චිකන් ටිකක් හදලා පරිප්පුයි බටුයි හදන්න..

ඔන්න ඔහෙ ඒකම හදනවා..

ඉස්සෙල්ලාම ඔන බඩුටික ලගට අරන් තක්කාලි ලූනු හැම එකටම කපා ගෙන අම්මිට ගත්තා කොල්..

හාරි හාරි youtube තියේ තමා එත් ඉතින් මට සෙට් නැ නෙ..මගේ අම්මාගේ විදිහට කෑම හදන විදිහ සසයි..

.
.

අම්මගෙන් අහලා හදන්න එච්චර දෙයක් නැ මට එත් මට අමතක් වෙයි කියලා බයයි..එ නිසා අම්මිට වදදෙන්නෙ ඉතින්..

කොහොමින් කොහොමහරි හයයි කාල වෙනකොට ලෑස්තිවෙලා මන් බෑග් එකට කෑමත් දාගෙන ගෙදරින් එලි බැස්සේ පුරුදු පරිදී ගෙ ලොක් කරලා ඔකිඩ් පදුරේ හන්ගලා..

ගේට් එකත් ඇරන් මන් එලියට ගිහින් උඩ පාරට යන්න ගත්තා..

හප්පේ පන යනවා මෙ කන්ද නගිනකොට..

කොහොමින් කොහොම හරි මන් උඩට ආවත් එකතැන බ්‍රේක් ගැහුවෙ හිටපු කෙනා නිසා..

ඕ ඕ.. ඔයාලගේ මානී අයියා..

තමුසෙගෙ ෆෝන් එක කොහෙද තියන් ඉන්නෙ තිරුද්‍ර.. කීපාරක් ගත්තද..

හෙල්මට් එකයි කනටයි හිරවුනු ෆෝන් එක එලියට ගන්න ගමන් මාව දැක්ක ගමන් කෑ ගැහුවා... උදේ පාන්දර මෙහෙමත් බනිනවද මන් අහන්නෙ දවසම ඉවරනෙ..ම්ම්..බයවුනු පාර මගෙ කකුලුත් පන නැ වගෙ..

ෆ්..ෆොන් ඉස්කෝලේ අරන් යන්න බැ නෙ.. ඉතින්..

ම්ම්..ඉක්මනට නගිනවා ට්‍රැෆික් එකට අහුවුනොත් 7.30පස්සෙ තමා යන්න වෙන්නෙ...

එයා දුන්න හෙල්මට් එකත් දාන් එයා කීව නිසා මන් නැග්ගා ඉතින්.. ඔව් එයා හරි උදේට වැවරවුමේ තියන බ්ලොක් එක ලෙසියෙන් ඉවරවෙන එකක් නෙවෙ... බයික් එකෙ වුනත් යන්න වෙන්නෙ නවත්ත නවත්ත නෙ...

මාවත් තියාගෙනම මෙ මනුස්පයා අද බයික් එක හරවන් කගවේනා වගේ ගියා... ඉගිලෙනවද මන්දා... එයාටත් වඩා මන් උස නිසා නිකන් අමුතු මෙවුවා එකක් තියෙනවා...

සිහිනයේ කතාව.Where stories live. Discover now