ගයත්මා පහන්දි සෙනෙවිරත්න
රාජිත සහ කමනිගේ තුන්වන දියණියයි. වයස අවුරුදු 18 , පැහැපත් සමකට උරුමකම් කි ඇයගේ යා වුන ඇහිබැම නිසාත් අලු පාටට හුරු ඇස් කාච නිසාත්, ඉනෙන් පල්ලෙහාට කඩාහැලෙන වරලසට ලස්සන තරුනියකි.
ගම්පහ මිශ්‍ර පාසලක කලා විශය ධාරාවෙන් උසස් පෙල හදාරයි.
වැඩි කතාබහක් නැතත්, ඉක්මනින් තරහ යන වගේම, නිහතමානි , ආඩම්බර කෙල්ලෙක්මෙතුමි නතාෂා ජයවර්ධන
ගයත්මාගේ හොදම මිතුරියයි . හදවත් රොගයකින් පෙලුනද මාස හයකට වරක් බෙහෙත් අරන් දැන් නිරොගි තත්වයට හැරුණි, එමනිසා උසස් පෙල නොකර ඉංග්‍රීසි පාඨමාලාවකට ඇතුලත් වුනේ ගෙදර ඉන්න කම්මැලි කමට , අවුරුදු හතරක් ඒ යාලුකමට වයස අවුරුදු 18 , ගයත්මාට වඩා පෙනුමට හිටියේ සුදු සමක් තිබුන නිසාත් , ක්‍රේල් කොන්ඩෙටඉරේෂා නෙත්මිණි
පාසලේ ගයත්මා ලගින්ම සිටිම මිතුරුයයි. වයස අවුරුදු 18 , තලෙලු සමක්, ගයත්මා හදාරන විශයන් තුනම හදාරයි , කටකාර , විහිලු සහගත , නපුරු තරුනියකිඅශාක්යා දෙව්මිණි
එකම පාසලේ ගයත්මාත් එක්ක එකට පාසලට පැමිනෙන යාලුවයි , වයස අවුරුදු 17 , යලුවෝ දෙන්නාට සාපෙක්ෂව මිටියි , සුදු , කොන්ඩේ ඉන ගාවට වගේම , හුරතල් පෙනුමක් , ඉක්මනින් අඩන වගේම , සරල තරුනියකි .රුවින්ද්ය දිල්ශාන් සෙනෙවිරත්න
උසට සරිලන ඇගත් එක්ක කඩවසම් පෙනුම ඔහුට ලැබුනේ පියාගෙනි, වයස අවුරුදු 25 , wavy කොන්ඩෙත් එක්ක , කලු ඇස් නිසා කෙල්ලන් දෙපාරක් හැරි බලන තරමට රුවින්ද්ය කඩවසම් , ඉංජිනේරුවෙක් වගේම සුඛෝපභෝගී Benz රථයකට හිමිකම් කියයි .කෙවින්‍යා දෙව්දුනි සෙනෙවිරත්න
ගයත්මාගේ වැඩිමහල් සහොදරියයි , ගුරුවරියක් වන ඇය පවුලෙන් පිට නැවති රැකියාවේ නිරතවේ, වයස අවුරුදු 27 , අවිවාහක තරුනියකි .සාමාන්‍ය පෙල පාසලේ යහලුවන්
අවිශ්ක
නිර්වාන්
ඔවින්දි
අශානිඋසස් පෙල පාසලේ යහලුවන්
නවීන්
වෙතුම්
නවෝද්යාසැරින් සැරේ වෙනස් වුනාට වලාකුළු ,
හැමදාම බැනුම් ඇහුවේ නොවෙනස් නොවි හිටිය අහස...ජිවිතේ විදින්න තියෙද්දි , විදවන්න වෙන්නෙ අපි ගන්න තිරණ නිසා , එත් සමහර තීරන නිසා අපේ මුලු ජිවිතේම ආලොකමත් වෙන්න පුලුවන්
YOU ARE READING
Dark Secret (ONGOING)
Romanceහිත බිදි කැඩිගියද සුවපත් කල හැකි මිතුදමට එහාගිය සහෝදරකමක්... ලියන්නට හිතුනද මග නැවතුන එකපාර්ශවික පෙමක්.... ආගන්තුක තැන්වලින් හුරුපුරුදු වෙද්දි ,අසල්වාසි හිත්වලින් නොදැනුනු තරමක් එය ,ප්‍රේමය පමණකි... ඉතින් ප්‍රේමිය.. අහසක් තරම් උසට පොත් ලියන්නට හේතු ගෙ...