මේක මගේ පලවෙනි පාර wattpad එකේ කතාවක් ලියන ඉතින් .
වැරදි වෙයි ගොඩාරියක් ඒත් ආස හිතුනා ලියන්න .
මේම කතාවක් ලියන්න ගොඩක්ම ආස හිතුන හේතුවක් තමයි කස්තුරි සුවද , සේපාලිකා , බිදුණු කැටපත් , turning point ; කියන පොත් හතර......
ඒ කතා කොච්චර හිතට වැදුනද කියනවනන් කතාවක් ලියන්නත් ආසාවක් ආවා ..
cHerRy_MinShi_cHerRy_MinSh@cHerRy_MinShi_i_,liversack & Aqua_ say ; ඕතරී අක්කල තුන්දෙනාවම ආදරෙන් මතක් කරනවා මන් හිතනව එයලා මේක දකී කියල ....
ඉතින් ගාආආආයිස් එහෙනන් පටන් ගන්නම් නේ මන් .
අනේ මන්දා හිතා ගන්න බෑ chapter කීයක් යන්න ඕනෙද කියල ....බලමු නේද හොද කතාවක් වෙයි කියල හිතන්වා ... පුලුවන් උපරිමේ try කරන්වා ලස්සන ආදර කතා ගොඩාරියක් එකතු උන කතාවක් විදියට ඉස්සරහට ගෙනියන්න ....
සම්මත අසම්මත ආදරණීය ප්‍රේම වෘත්තාන්ත වල ආරම්භය !!!
රොබරෝසියා මල් වල පෙති වලින් පිරුණු ඒ ලස්සන පාර දිගේ ඇවිදන් යමු ..
මේ ප්‍රේම වෘත්තාන්ත වල මුල මැද අග සොයා ..........
පුලුවන් උනොත් හෙට ඉදන්ම පලවෙනි චැපිය දෙන්නම්... whoops වැරදුනා පැංචනී...... දැන් වෙලාව හරියටම පාන්දර 1.13 ඒ කියන්නේ මන් අද ඉදන් තමයි දෙන්න ඕනේ.....
2024/10/24
Thursday
YOU ARE READING
රොබරෝසියා
Romanceරෝස පාට ආදරණීය වසන්තය රොබරෝසියා................... 💕 කෙනෙක්ගෙ ආදරේ වේදනාව නැති කරන්න පුලුවන් කාටද දන්නවද ඒඩ්‍රියන්.............. ; ඒ වගේම ආදරයක් ඒ කෙනාට දෙන එක්කෙනෙකුට විතරයි . තේරුනාද ??