ඒ දැනෙන පහස ලේසියෙන් ලබා ගන්න පුලුවන් පහසක් නම් නෙවෙයි. සාරන්ය සැප නින්දේ පසු වෙනකොට මේ පහස දැනෙන මොහොතේ තවත් ඉවසාගන්න බැරි උනා. සාරන්යට ඇස් ඇරුනෙ ඉබේටමයි. සාරන්යගෙ ඇස් වලට අඩ අදුරේ උනත් පෙනුනේ රන්වීර් ගෙ අත් වලින් ඒ පහස දැනෙන බව.
" මෙක හීනයක් ද දෙයියනේ "
සාරන්ය තමන්ටම කියාගත්තේ ඒ දේ හීනෙකින්වත් හිතන්න අමාරු දෙයක් නිසා. ඒ මොහොතේ රන්වීර් සාරන්යගෙ අමුත්තාව සනසමින් හිටියේ සාරන්යගෙ හිතා තිබුන සියලු දුක් සන්කා නැති කරමින්.
" රන්වීර් ..."
" හ්ම්ම්ම්...."
රන්වීර් තනි වචනයෙන් උත්තර දුන්නා විතරයි සාරන්යගෙ අතත් එක එල්ලේම ගියේ අමුත්තා වෙත. ඒ මොහොතෙ එක නිමේෂයකින් එකයි අසූවට නැගී සිටපු අමුත්තාව දෑකපු සාරන්යට කට කොනට හිනාවක් ආවෙ කලින් කියපු හැම වචනයක් ගානෙම අමතක කරලා.
ඉතින් ඒ අමුත්තා කලින් වතාවේ කියපු දේම මේ පාරත් කියන්න අමතක කරේ නෑ වගේම සාරන්ය ත් ඒ ඉල්ලීමට හිස නැමුවේ හරිම කැමැත්තෙන්. ඒ විදිහට දෙවනි වතාවටත් අමුත්තාට සත්කාර කරපු සාරන්ය මුලු රැයක් පුරාවට නිදි යහනේ රන්වීර් එක්ක සුව වින්දා. ඒ දැනුන සුවය අවසානයේ සාරන්යට නින්ද ගියේ රන්වීර් ගෙ සුදු බන්ඩිය උඩමයි. සාරන්ය කොට්ටෙක නිදාගන්නවට වඩා හොදට ඒ සුවපහසු බන්ඩිය උඩ නිදාගත්තා.
සැප නින්දේ මෙ පැත්ත හැරිලා අනිත් පැත්ත හැරිලා බලද්දි උදේ වෙලා තිබ්බේ හරිම කුරිරු විදිහට.
" සාරන්ය .. නැගිටින්න ."
" හ්ම්ම්"
" අන්න අනගි ගෙදර ලගට ඇවිල්ලත් එක්කලු"
රන්වීර් සාරන්ය ව නැගිට්ටුවේ phone එක අතට ගත්ත ගමන් දැකපු අනගිගෙ පණිවිඩය නිසා. එදා දවසේ ඒ දෙන්නත් එක්ක පාඩම් කරන්න අනගි ආවේ සාරන්යගෙ ගෙදරට. මොකද රන්වීර් කැමති උනේ නෑ අනගිව ගෙදරට ගෙන්න ගන්න. ඉතින් අනගි එලිවෙන ජාමෙටම සාරන්යගෙ ගෙදර ගිහින් සාරන්යගෙ අම්මා එක්ක කතාවක් දාගෙන හිටියා.
සාරන්ය , රන්වීර් දෙන්නත් කියපු වෙලාවට වඩා පරක්කු උනේ පැයක් විතරයි.
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romance"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...