CHAPTER 01

36 3 1
                                    

අඩේ මොන මරාලයක් පාත් වෙයිද දන්නේ නෑ දෙවියනේ . අපේ එවුන්ට මේකට එන්න බැරි උනානේ ohh shit .... අයියෝ මන් දැන් කෝමද තනියම ඇතුලට යන්නේ .
බොඩිමේ ඉදන් ගැම්මට එළියට බැස්සට දැන් නන් campus එකේ gate එක දකිද්දි බොක්ක රත් වෙනවා මගේ අම්මේඒඒඒ....
okie ගැම්මේන් නැතුව හිමින් සීරුවේ අඩිය තියලා එහෙනන් පා නගමු මිතුර...
යකෝ බයේ බෑ මේම සැහැල්ලුවෙන් මන් හිතුවට . කමක් නෑ බය වෙන්නා එපා ඔයාට පුළුවන් ආර්යා ...

හැබැයි හෝව් හෝව් කවුරු හරි රැග් කරයිද දෙවියනේ පලවෙනි දවසෙම නැති වෙයි නේද ..
කමක් නෑ රැග් කරන්න ආවොත් මටත් කටක් තියෙනවනේ දේන්නේ උඩින් යන්න හුහ් ..... දන්නේ නෑ මේ campus එකේ අය මන් ගැන 😒

අගල් 8ක් විතර පළල බංකු වල පැය හතර පහ පස්සවල් තියාගෙන ඉදලා maths කරලා සුපිරිම කට්ටක් කාලා campus ආවේ මේම එක එක්කෙනාගෙ රැග් වලට අහු වෙන්නද සාන්ත ........මන් අහන්නේ . අහුවෙයි මන් හුහ් ....

මේමයි ඉතින් මන් විතරක නෙවේ මේ campus යන සියලූම ප්‍රජාව එහෙම තමයි හිකිස් ....

එඩිතර කාන්තාවක් හැටියට මේ ගේට් එකෙන් ඇතුල් වෙන්න ඕනේ . එහෙනන් කෙම්ලේ ඔලුව බිමටපාත් කරගෙන යමු කෙම්ලේ.....

ලස්සන කොල්ලොත් ඇති නේද 🤭හිකිස් ... ආආආආ ඇති ඇති මනස්ගාත හිතුවා දැන් මෙතනින් ඇතුලට යන්න ඕනේ කකුල් වලට පණ අරගෙන.

යාලුවො හොයගන්නත් එපැයි .. ඉබේටම සැට් වෙයි නේද යාලුවෝ.. campus වල කෝමත් කස්ටිය එකටනෙ ඉන්නේ .....

"හායි මේ ඔයා first year එක්කෙනෙක්ද ?"

හුටා යකෝ තා ඩින්ගෙන් පණ යනවා..මල හොම්මනක්

" හායි ..ආ ඔව් මේ ඇයි ?"
"අම්මෝ ඇති යන්තන් හායි මම අමීරා "
"හායි මන් ආර්යා.. මේ ඔයත් firat year එක්කෙනෙක්ද ?"
"ඔව් මේ ... ඔයා මොකද්ද කරන course එක?"
"Computer science"
"අම්මෝ තෑන්ක් ගෝඩ් මාත් computer science මට මේ lecture hall එක හොයා ගන්න බැරුව ඉන්නේ ඔයා දන්න්වද කොහෙද තියෙන්නෙ කියල "
"අනේ ඒමද හොද වෙලාවට මන් මේ මෙතනට වෙලා බලන් හිටියෙ ඇතුලට යන්නේ කෝමද කියල තනියම දැන් ඉතින් ඔය හම්බුනානේ සතුටුයි හලෝ අදුරගන්න හම්බෙච්ච එකට මගේ faculty එකේම එක්කෙනෙක්ව ඔයත් තනියම ද ආවේ "
"අනේ ඔව් හලෝ තනියම ආවේ"
"ආ ඒමද මන් දන්නව lecture hall එක තියෙන තැන අපි එහෙනන් යමු නේද "
"හරි යමු"

රොබරෝසියාWhere stories live. Discover now