හායි.....
වැඩි විස්තර ඕනි නැහැ යාළුවනෙ. මම විටාෆේ. මේක මගේ ෆස්ට් ස්ටෝරි එක. වැරදි අඩුපාඩු තියේවි ඒත් මම විශ්වාස කරනවා ඔයාලා මට ඒවා පෙන්වලා දීලා මාත් එක්කම ඉදිවි කියලා. අපි එහෙනම් කතාවට යමු.
රන්දීර් එදිරිමාන්න
ශ්රී ලංකා යුධ හමුදා සෙබලෙක්
වයස අවුරුදු 27යිවිනිල් එදිරිමාන්න
සිංහල ගුරුවරයෙක්
වයස අවුරුදු 25යිලේ වලින් ලියවුනු යුද්ධයක් මැද ආදරණීය ඛේදනීය ආදර යුද්ධයක වේදනා බර මතක මෙලෙස යුධගිනි දැල් මැද ලෙසින් උබ හමුවට අරන් එමි..🖤🥀
කතාවේ වැඩි විස්තර මම ඔයාලට දෙන්නෙ නැහැ. කියවලාම බලන්න. එහෙනම් ඉක්මනින්ම පලවෙනි එපියෙන් මම ඔයාලා ලගට එන්නම්
විටාෆේ🩶
YOU ARE READING
යුධගිනි දැල් මැද
Short Storyලේ වලින් ලියවුනු යුද්ධයක් මැද ආදරණීය ඛේදනීය ආදර යුද්ධයක වේදනා බර මතක මෙලෙස යුධගිනි දැල් මැද ලෙසින් උබ හමුවට අරන් එමි..🖤🥀