"අඩෝ විදත්...! උඹ දින්නා!"
මිලාන් බිෂොප්ගෙන් බිමට බැස්සෙ ආපස්සට කෑගහගෙනම...
"උඹත් දින්නා..!!" ඒත් එක්කමයි විදත් මිලාන්ගෙ උරහිසට පැන්නේ..එයා දිනුවටත් වඩා විදත්ට තිබුණෙ මිලාන් ෆස්ට් වෙච්ච සතුට....
"උඹලා දෙන්නම දින්නා...!!" පුරුදු තාලෙ සුභ පැතුමෙන් ආවේ මේඝ...
"මේඝයා..." මිලාන් සයිඩ් හග් එකක් දීගෙනම මේඝව පිළිගත්තා....
"දෙන්නම සුපිරියටම කළා..."
මේඝ මිලාන්ගෙන් එහාට ගියේ විදත්ටත් සයිඩ් හග් එකක් දීගෙනම..ලොකුවටම නැතත් මේඝගෙන් ලැබෙන ඒ නිහඬ තාලෙ සුභ පැතුමට දෙන්නම සෑහෙන්න ආස කළා...
"ගැම්මක් යකෝ! ගැම්මක්!!!"
"ඇඟේ හිරිගඩුත් පිපුණා ඕයි!"
"උඹලා දෙන්නා ආයෙ ගින්දර!"
ඒත් එක්කමයි ඩිලන් සාහිල් අනුරාධ් එතනට ආවේ...ඒ මූණුවල දෝරෙ ගලන සතුටක්..සෙට් එක එක තැනකට එකතු වුණා කියන්නෙ ආයෙ ඉතින් ගිනි කන්ඳක්..
"මිලානයා උඹ මාව බය කළා පරයා...!!"
සාහිල් මිලාන්ගෙ බඩට පාරක් ඇන්නෙ ඒත් එක්කම..."හරි බං ඉතින් පොඩි ප්‍රෑන්ක් එකක් කළේ...."
"උඹෙත් තියෙන්නෙ මහ කැ# ප්‍රෑන්ක් තමයි!!"
මිලාන් හිනාවෙද්දි සාහිල් මිඩ්ල් ෆින්ගර් එක පොයින්ට් කළා...ආදරේටනේ මේ හැමදේම..කොහොමත් සාහිල් කියන්නෙ මිලාන්ගෙ රයිඩින් වලට ඒ කාලෙ ඉදන්ම උඩින්ම සපෝට් එකට හිටපු කෙනෙක්...
"විදත් උඹ අර මුල් හරියෙදි අන්තිමට වගේ ඉද්දි සිරාවටම බොක්ක කූල් වුණා මගේ..." ඩිලන් හැරුණ විදත් දිහාවට..
දෙන්නා තරඟෙ ඉවර වෙනකන් ඇවිළුණ ගින්දර දන්නෙ ඒ තුන් දෙනා විතරයි..."ඔව් ඕයි..මාත් බය වුණා සිරාවටම...!!
මොන මඟුල හරි අන්තිමට ගොඩදාපු එකටනම් පට්ටම සතුටුයි මචං!""සතුටට අපිව හලලා ආව එකනම් කැත
වැඩේ හැබැයි..."අනුරාධ් සතුට වචන කළත් හරි කැමීලියාවත් රෝද පුටුවෙන් තල්ලු කරගෙන මූණත්තහඩු ඇඳ කරගෙන ආවේ දිලුයි සේයායි දෙන්නා...
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-