Kim teahyung....
Businessman කෙනෙක්, ටිකක් නපුරුයි, හැබැයි schoole යන කාලේ ගොඩක් ලස්සන චරිතයක්, වැඩත් එක්ක busy වෙනකොට ටිකක් වෙනස් වුනා,schoole අවුට් වෙච්ච ගමන් එයා ආදරේ කරපු කෙනාම කසාද බදිනවා, හැබැයි yn ට දරුවෙක් හදන්න බැරි නිසා teahyung ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තේ තමන්ගේ අම්මා ගෙ කීමට
Yn......
Tea ගෙ wife... හරිම අහිංසකයි, තමන්ගේ මුළු ජිවිතේම teahyung කරගත්ත කෙනෙක්, කොච්චර පරශ්න තිබ්බත් හැම වෙලේම සතුටින් ඉන්නවා කියලා පෙන්නන්න උත්සහ කරන කෙනෙක්.....
Yumi.....
Tea ගෙ අනියම් පෙම්වතිය... Yn ගෙන් බලාපොරොත්තු වෙන දේවල් දෙන්න බැරි වෙනකොට teahyung හරි ඉක්මනට යුමි ට ලං වුණා... Tea ගේ අම්මාගේ බල කිරිම නිසාම පවුලට උරුමකාරයෙක් ඕනේ නිසාත් අකමැති වුනත් tea yumi ට ලං වුණා...
ඔන්න අලුත් කතාවක්... කියවලා බලන්න ලස්සනයි ද කියලා 🥺.. මගේ කලින් එකවුන්ට් එක අයින් කරන්න වුණා පුංචි ප්‍රශ්නයක් වෙලා බොහොම අමරුවෙන් හදාගත්තේ... මම තමයි "අහිමි පෙම " ලිව්ව ඔතරි.. දන්නෝ දනිති ඉතින් 😁. හරි හරි වැඩි කතා ඕනේ නහැ... ඔන්න එහෙනම් කතාව කියවලා comments දාන්න හොදේ මාව ෆෝල්ලොව් කරන්න අමතක කරන්න එපා
YOU ARE READING
the last moment ( හුස්ම වැටෙන තුරු )
Fanfictionපාසල් කාලයෙ මම දුන් පොරොන්දු තාමත් ඒ විදිහමයි 💔