මණ්ධීර්...
ම්ම්...
තව ආත්ම හතකට මගේ වෙනවා ද...
හතක් මොකටද... හැම ආත්මෙක ම මගේ වෙයන් තාරුක
අභි... මේ... ඔයා...
මෙක උන් දෙන්නාගේ හිනේ... ඌ හැමදාම දැකපු හිනේ...
ඒ... ඒ... කියන්නේ...
ගෙනාපු ආයුෂ ඉවර උනා ම යන්න වෙනවා සහිද්ය... උන් දෙන්නා දැකපු හිනේ උඹයි මායි ඉස්සරහට අරගෙන යමු...
දරුවා...
අද ඉදන් උඹෙයි මගෙයි
මණ්ධීර්...
ම්ම්...
එයාලා දැන් පවුලක්...
හ්ම්... අපි යමු...
" අප්පච්චි කවුද මණ්ධීර් කියලා කියන්නේ ඇයි එයාට මගේ ම නම තියෙන්නේ "
" නම විතරයි ද... රුපෙත් එකමනේ "
" ආහ් "
" මණ්ධීර් කියලා කියන්නේ අප්පච්චිගේ මල්ලි පුතා... අවුරුදු 20 කට කලියෙන් මණ්ධීර් එයා ආදරේ කරපු කෙනායි දෙන්නා ම නැති උනා "
" එයා මන් වගේමයි... ඇයි එයාගේ රූපේ අප්පච්චි එයා මන් වගේමයි... එතකොට මේ අනිත් කෙනා කවුද "
" ඉස්කෝලේ යන්න "
" අභි "
" හ්ම් "
" ඔයාට හොදට ම විශ්වාසයි ද පුතා මණ්ධීර් ම කියලා "
" හ්ම්... මගේ මල්ලි ගැන මට වඩා හොදට දන්නේ කවුද "
එයා දවසක දැන ගනි ද අභි එයා කවුද කියලා
තාරුක කෙනෙක් ආව දාක ඌ එක ගැන ගනි ආයේ ම... වහලා දාපු කේස් එක ඌ ආයේ ම උඩ අදි
අපි සාධාරණයක් කරන්න ඔනේ නැද්ද අභී... ඒ ඔයාගෙයි මගෙයි මල්ලිලා දෙන්නා... මැරිලා ගියේ ආයූෂ ඉවර උන නිසා නෙමේ නතර කරපු නිසා...
උන් මඟ නතර කරලා ගියපු කතාව උන් ම පටන් ගනි... උඹයි මායි දැන් වයසයි ඔට්ටු සෙල්ලන් කරන්න හයියක් උඹටයි මටයි දැන් නැ...
" අප්පච්චි... මේ කෙනා... මන් දැක්කා... ෆොටෝ එකේ මණ්ධීර් එක්ක හිටිය කෙනා... එයා... එයා හිටියා "
" ක්... කොහෙද "
" ක්ලාස් එකේ... අද අහම්බෙන් දැක්කේ අප්පච්චි මේ එයාමයි "
" අප්පච්චි... මගේ පලවෙනි කේස් එක මොකද්ද දන්නවා ද ?
අවුරුදු 26 කට කලියෙන් සාක්ෂි නැති නිසා ම වහලා දාපු මණ්ධීර්ගෙයි... තාරුකගෙයි ද්විත්ව ඝාතන නඩුව... මන් එක ආයේ ම අරිනවා අප්පච්චි "
01 න් හමුවන තෙක්...
YOU ARE READING
- යුගාන්ත -
Fanfictionමණ්ධීර්... ම්ම්... තව ආත්ම හතකට මගේ වෙනවා ද... හතක් මොකටද... හැම ආත්මෙක ම මගේ වෙයන් තාරුක