යශෝධ අභීර්ය චන්ද්‍රවංශ
Age 32" මගෙ නොවුනට කමක් නෑ හැබැයි මගෙ ඉස්සරහා ඔය ඇස් වලට කදුලු තහනම් ම්ම්...එපා අඩවන්න ඔය අහිංසක ඇස්....
උබගෙ කදුලු වලට පුළුවන් ගල් ගැහුනු හදවත් පවා රිද්දන්න..."කේශුවර අධිලාශ් තෙන්නකෝන්
Age 19" ලොකු හාමු පින් අයිතිවෙයි මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න...මම වලව්කාරයෙක් නොවුනට මමත් හැගිම් දැනීම් තියන මනුස්සයෙක්...."
තූර්ය හෙශ්වින් චන්ද්‍රවංශ
Age - 25" අයියා හදන්නෙ අයියාගෙ සිමාව පන්නලා මගෙ ඉවසීමෙ සිමාවත් පන්නන්න....ආදරෙ කරා හො නැතා අයිතිය මගෙ....."
--------------------------------------------------
ඔව් ඔව් අලුත් කතාවක් තමා අනෙව්...භාරුන් ඉවර කරපු ගමන් මේක අප්ඩේට් කරනවා...
ඔයාලට බලාපොරොත්තුවක් දිලා පොඩ්ඩක් අවුස්සලා යන්න ආවෙ....
ආදරෙයි...❤️
ඉක්මනින් හම්බවෙමු...
Nam_Dinu_Joon🥀
YOU ARE READING
අභීෂ්වර||YZ||
Fanfictionමගෙ නොවුනට කමක් නෑ හැබැයි ඔය ඇස් වලට මගෙ ඉස්සරහදි කදුලු තහනම්... එපා අඩවන්න ඔය ඇස්.... උබෙ කදුලු වලට පුළුවන් ගල් ගැහුනු හදවත් පවා රිද්දන්න... අභීශ්වර (අභීර්ය + කේශුවර )