"අර fourth year එකේ එකත් නාහෙට අහන්නේ නැති එකෙක් .. ඌත් ඕනෙ නැති වැඩක්නේ කරල තිබ්බේ.... ඉතින් ජේක්ට තරහ ගියා ..ඌ පාඩුවේ ජන්ද කැම්පේන් එකක් කරගෙන හිටියා ඌට වදයක් නොවී ඒත් අර senior එකාමයි ජේක්ව අවුස්ස ගත්තේ... ජන්දෙ දවසෙ උදේ අපි සෙට් එකම එද්දි අපේ මහන්සිය ඔක්කොම අපතෙ ගිහින් හැමතැනම කොල කෑලී... ජේක්ට තරහ ගියා අම්බානෙකට .....ඌ දන්නවා කවුද කරේ කියල මොකද ඌටත් ආරංචි එන නිසා අරූ තරහ ගියේ නැති ගානට අර අයියව හොය ගෙන ගියා ..... ඒකා උන්ගේ ජන්ද කැම්පේන් එක කරපු තැන මේසයකුඩ ඉදගෙන් හිටියේ....බුදාම්මෝ නන්ගිල ඔයාලට කියන්න නිකන් මන් ඇහි පිල්ලමක් ගහලා ඊලගට බලද්දි මෙන්න අර අයියා බිම අපේ කෙල්ලොන්ට යන්න කිව්ව ජේක් ....අපි කිව්වා බෑ උබත් එක්ක ඕන දේකට ඉන්නව කියල....""පලයන් යකෝඕඕඕඕඕ......මගේ මරය ආවේස කරගන්නේ නැතුව ""කිව්වෙ නැතෑ මේකා අපි කෙල්ලෝ ටික මීක් සද්දයක නැතුව ඒ හෝල් එකෙන් එලියට ආවා ...... අපි ටිකක දුර යද්දී මට ඇහුනා අර අයියා කියනව ""sorry මල්ලී මට precedent ඕනෙ නැ උබම තියාගනින් කියල " ..සිරාවටම ආර්යා ඒ වෙච්ච දේ අපි කාටවත් හිතා ගන්න බැරි උනා මොකද ......ජේක් පුදුම අහින්සක විදියට පාඩුවේ හිටියේ අපි හිතුවෙ නෑ උගේ ඇතුලේ ඒ වගේ යස්සයෙක් ඉන්නේ කියල ...."
YOU ARE READING
රොබරෝසියා
Romanceරෝස පාට ආදරණීය වසන්තය රොබරෝසියා................... 💕 කෙනෙක්ගෙ ආදරේ වේදනාව නැති කරන්න පුලුවන් කාටද දන්නවද ඒඩ්රියන්.............. ; ඒ වගේම ආදරයක් ඒ කෙනාට දෙන එක්කෙනෙකුට විතරයි . තේරුනාද ??