සැ.යු :- මෙහි සඳහන් නම් ගම් සියල්ල මන'කල්පිත බවත් මෙම කථාංගය සම්පූර්ණ මන'කල්පිත නිමැවුමක් බව කරුණාවෙන් සළකන්න.
හො.ම.ත.ග.යු :- විවිධාකාර ලෝකයේ විවිධාකාර අදහස් අතරින් ඔබේ අදහස් යම් මොහොතක එකිනෙක සමඟ නොගැළපෙන්නේ වුවද අන්මත සඳහා සාවදානව ඇහුන්කම් දීමටත් ඒවා වටහා ගැනීමටත් උත්සහ කිරීම උගතුන්ගේ ලක්ෂණයකි.
______________________________________
•••චරිත හැඳින්වීම•••
ඕෂධ මන්සිතු සුවහස්.
වයස අවුරුදු 17
දක්ෂතා ගොඩක් තියෙන,
නිහඬ චරිතයක්.නිම්න නිල්නෙතු සේනාධීර.
වයස අවුරුදු 17
නිහඬකම අඳුනන්නෙ නැති,
පුංචි මොළකාරයෙක්.ගෞරවී සෞභාග්‍යා.
වයස අවුරුදු 25
අම්මා කෙනෙක්ට නොදෙවෙනි,
අක්කා කෙනෙක්.සයාශ් නෙතෘ අභින්ස.
වයස අවුරුදු 19
මතක ගොන්නක තනි වුන,
තනි තරුවක්.ක්ෂිතිජ නිමේක්ෂ ධනවංශ.
වයස අවුරුදු 19
යන්න ඕනි පාර දැනගෙන,
ඉස්සරහට යන
චරිතයක්.--------------------------------------------------------
A/N's pov
ගොඩ කාලෙකට පස්සෙ ටිකක් වෙනස් විදියෙ වැඩකට මං අත ගැහුවා.මුලින්ම කියන්න ඕනි.. මේක මගේ පළවෙනි Nonfiction BL එක.පළවෙනි වතාව නිසා ගොඩක් අඩුපාඩු ඇති.කොහොම වුනත් මේ කතාවට ලැබෙන ප්‍රතිචාර අනුව මම මේක දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා.හොඳම දේ කියන්නෙ.. මේ වෙනකොටත් මේකෙ සෑහෙන දුරක් ලියලා ඉවරයි මම.පුළුවන් ඉක්මනටම අප්ඩේට්ස් දෙන්න බලන්නම්ම්ම්ම්...
පළවෙනි චැප්ටර් එක මේ වෙනකොටත් පබ්ලිශ් කරලා ඉවරයි මම.කතාව හොඳයි කියලා හිතෙනවනම් යන ගමන් මේක ලයිබ්රි එකට දාගෙන පොඩි අදහසක් ඔය පහළින් කොටාගෙන යන්නත් අමතක කරන්න එපා.
අන්තිමට කියන්න තියෙන්නෙ මේක සම්පූර්ණ මගේ අදහසක් මිසක් උපුටා ගැනීමක් නෙවෙයි.ඉතින් මං ඔයාලගෙන් ඉල්ලන්නෙත් අනික් අයගෙ අදහස් උපුටාගෙන බොරුකාරයෙක් වෙන්න එපා කියලා.
So, guys..
Let's get it!!
A/N's pov end.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Onhold
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30