CHAPTER 07

51 6 1
                                    

"අනේ ආර්යා නැගිටින්නකෝ...කෝ මගේ දිහා බලන්නකෝ ....ඇයි මෙහෙම කරන්නේ බන් ...අපි හම්බුනා විතරයිනේ හෙට කැම්පස් එකේ ඇවිදින්නත් තියෙනවා උබ ආසාවෙන්නේ හිටියේ .......අනේ ඇස් ඇරපන්කෝ"
"මිස් PLEASE සද්ද කරන්න  එප මෙතන ඉන්නේ ගොඩාක් අමාරු patient ලා මේක ICU එක කියල මැඩම්ට තේරෙනවනේ ඉතින් දැන් බලන්න දීපු කාලේ ඉවරයි මැඩම් දැන් එලියට යන්න ....please "
"ආර්යා මන් ඉක්මන්ට එනවා හරිද ආයේ....අම්මලාට කෝමද කියන්නේ මන් දැන් බන් ......ගිහින් එන්නම ආයේ මන් එද්දී ඇහැරලා ඉදපන් හරිද බය නැතුව උබට මොකුත් වෙන්නෙ නෑ ....."




සිරාවටම මොකද්ද ඒ උනේ මට මතකයි මන් පාර පනිද්දී ලිලීට බායි කියන්න පිටිපස්ස හැරෙද්දී අනිත් පැත්තෙන් වේගෙන් ආව...මන් දැක්ක විදියට BMW එකක් වගේ ...එකක හැප්පුනා ඊලගට මොකද උනේ ....."

ලිලී මට ගොඩක් රිදෙනවා ....මට ඔය කියන දේවල් ඇහෙනවා....අම්මලාට කියන්න විදියක් හම්බුනත් කියන්න.එපා එයාලට ඉන්නේ මන් විතරයි දුක හිතෙයි එයාලට.....මන් කියනදේ ඔයාට ඇහෙන්නෙ නැද්ද ලිලී.....මගේ කකුල් නෑ වගේ දැනෙන්නේ.....කොන්දත් රිදෙනවා..මන් කවදාවත් දුක් විදපු කෙල්ලෙක් නෙවේ.....ඇයි මට මෙහෙම උනේ මන් කාටවත් වැරැද්දක් කරල නෑ ලිලී.....ඔයා අහගෙනද ඉන්නෙ..අනෙ යන්න එපා මන් ලග ඉන්න ඔයා විතරයි දැන් මන් ලග ඉන්න ඉන්නේ .....යන්න එපාආආආ.....ඇයි මට මෙව්වා වචන කරන්න  බැරි.... එතකොට මේකටද අසරණකම කියන්නේ ... මන් හිතන දේවල් ඇහෙන්නේ නැද්ද කාටවත් .....ලිලී මට ඔයාව ඇහෙනවා ...මට ඉක්මන්ට සනීප වෙයි නේද ..මට බයයි..මට  ඇහෙනවා ඔයා  යනවා....




"තමුසේ හැප්පුවනන් දැන් වන්දි ගෙවනවා ....තමුසේ සල්ලි දුන්නට මගේ යාලුවට සිහිය එන්නෙ නෑනේ මනුස්සයෝඕඕඕඕ ....මගේ යකා අවුස්සන්න එපා ......ඕඕඕඕඕයි.."
"මිස්.සන්සුන් වෙන්න.මේක පොලිස් ස්ටේශන් එකක්නේ..හිමීට මේ ප්‍රශ්නේ විසදමු ...මැඩම් කලබල වෙන්නෙ නැතුව මෙතනින් වාඩි වෙන්නකෝ...හරි දැන් ඔයා කියන්න ...මොකද්ද ඔය ලමයගේ නම  කිව්වේ"
"ඒ...ඩ්‍රි...ය...න්"
"ගොත ගහන්න එපා අපිට සම්පූර්ණ ඇත්ත විස්තරේම කියන්න ....තේරුනානේ"
"ඔව් ඇත්ත කියනවා ....මිනිහෝ මාත් එතන හිටියනේ .තමුසෙට බොරු කරන්න බෑ....හැමදේම සල්ලි වලට කරන්න පුලුවන් කියලද හිතන් ඉන්නේඒඒ අයිසේඒඒඒඒඒ......"
"මැඩම් එක පාරක් කිව්වනේ මිස්ට මෙතන කලබල කරන්නේ නැතුව ඉන්න බැරිනන් මිස් දැන් බොඩින් එකට යන්න දැන් හවස් වෙලත් එක්කනේ ...අපිට මිස්ගෙන් තොරතුරක් ඕන උනොත් කෝල් කරන්නම්..."
"නෑ නෑ මන් මෙතන ඉන්න ඕනේ මේ මිනිහා බොරු කිව්වොත්.."
"හරි එහෙනන් මිස් කලබල කරන්නේ නැතුව ඉන්න....හරි කියන්න ඔයා බය නැතුව ඔක්කොම කියන්න"
"මන් මිස් යාලුවොත් එක්ක් කැම්පස් ඉවර වෙලා .බෝඩිමට යන ගමන් හිටියේ අද තමයි අපිට මුලින්ම  කැම්පස් පටන් ගත්තේයද්දී තමයි accident එක උනේ ..... එයා පාර පැන්නේ පිටිපස්ස බලාගෙන මෙන්න මේ මෙතන ඉන්න කෙනාට අත වන වන"
"ආ මේ ලමය කැම්පස්ද ...මොන කැම්පස් එකේද facult එක මොකද්ද ....එතකොට මේ accident  වෙච්ච් ගෑනු ලමය බලගෙන් නෙවේද පාර පැන්නේ "
"..........කැම්පස් එකේ AI course එක කරන්නේ මිස්.. .නැ මිස් අහක බලාගෙන තමයි පැන්නේ මට slow කරගන්න වෙලාවක් තිබ්බේ නෑ...."
"මොකාආආඅක් ....."
"ඇයි මිස්ස් .....  එතකොට මේ පිරිමි ලමය කියන විදියට මේ accident වෙච්ච ගෑනු ලමයා ඔයාට තමයි අත වනලා තියෙන්නේ ඇත්තද"
"තමුසෙත්කැම්පස් එකේඒඑද මාත් ඒඒකේ අයිසේ .....ඔව් මිස්  එයා  බෝඩිමට යන්න බස් එකට නගින්න පාර පනින්න  හදද්දී මට බායි කියන්න හැදුවා එතකොට තමයි මේක හැප්පුවේ..."
"හරි මෙහෙමයි දෙගොල්ලොන්ගෙම අතේ වැරැද්දක් තියෙන නිස මෙ පිරිම ලමයව  remand කරන්න බෑ .....accident උන ගෑනු ලමයගේ දෙමව්පියොන්ට  දැනුවත් කරාද මේ මිස් ....."
"නෑ මිස් මට අද තමයි එයාව හම්බුනේ අපිටත් අදනේ පටන් ගත්තේ එයාගෙ number එක විතරයි මිස් තියෙන්නේ"
"ආ එහෙමද අපි ට්‍රැක් කරල ඒක හොයගන්නම් ...."
"දැන් මේ මිස් යන්න බෝඩිමට.. තනියම යන්න පුලුවන්ද "
"අවුලක් නෑ මිස් "
"මිස් එතකොට මම ..."
"ඔයා ටිකක් ඔහොම ඉන්න වන්දිය නන් ගෙවන්න වෙයි ....."
"හරි මිස් මන් එහෙනන්  ඉන්නම් ...."
"මිස් එහෙන්නන් මන් යන්නන්"
"හරි thank you investigation එකට උදව් කරාට.."
"හරි මිස් ඒක මොකද්ද මගෙ යාලුවට සාදාරනයක් වෙනවනන් එච්වරයි ..."
"බය වෙන්න එපා අනිවාරෙන් සාදාරනයක් වෙයි"
"හරි මිස් ..ගිහින් එන්නම් "
"හරි පරිස්ස්මට "
"මන් තමුසෙ ගැන් කැම්පස් එකේදි බලගන්නම් අපේ එකේමනේ ලෑස්ති වෙලා එනවා...."
"මගෙ අතින් වැරද්දක් වෙන්න ඇති ඒත් ඔයගේ යාලුවත් වැරදී කියල මතක තියගන්න."
"අනේ යනවා හලෝඔ යන්න"



















රොබරෝසියා   [ongoing]Where stories live. Discover now