" පිනා ගොබ්බයා පිනාගේ වයිෆි ගොබ්බයා.....
පිනා ගොබ්බයාආආඅ..... උගෙ ලමයා ගොබ්බියා....
ඌත් ගොබිලයා....උගෙ නෑයො ගිබිලයා..... මාත් ගොබ්බයා... උබත් ගොබ්බයා.... "අපි හිටියෙ නෙසත්කා එකට යන පාරෙ...මායි මෙවියයි විතරක් නෙමේ ඩිලාලා බානුලා ශෂියා අපි සෙට් එකම හිටියා... මෙවීනයා පිනාගේ ලේ ගෑවිච් ගෑවිච් එකාට බනිනවා... අනේ මන්දා ඇයි අපිට පිනා මෙච්චර අරහන් කියලා...
"අම්මට සිරි තාත්තට වෙරි කිව්වලු... අපේ මුත්තගෙ කාලෙවත් මන් දැක්කෙ නෑ යකෝ මෙහෙම සීන් එකක් "
ශෂියා එහෙම කියාගෙන අපිට ගේට් එක පැත්ත පෙන්නුවෙ...
"අඩේ කවද ඉදන්ද රශ් අයියව කෙල්ලෝ ඩ්‍රොප් කරේ... අම්මෝහ් අර කෑල්ල නෙම්ත... අඩේ "
අර ඉතිම් මගේ ලේ කෝප කරන කෙල්ල.. මට ඉතිම්... ඒ කෙල්ල රශ්වාන් අයියව ඩ්‍රොප් කරලා යන්න ගියත් හරි එයාලගෙ සෙට් එකේ කට්ටියත් එක්ක ගේට් එකෙන් ඇතුලට ඇවිත් අපිටත් සැලියුට් එකක් ගහගෙන අපේ පැත්තට එනකොට මන් ශේප් එකේ ඩිලාවත් ඇදගෙන වොශෲම් යන්න ඕනේ කියලා එතනින් ආවා...
"උබට දියවැඩියාව වගේද බන්.. ලුනුවිල ටිකක් මැල්ලුමට කාපන් හරි යයි... උබට මුන්ව දැක්ක තැන ටොයිලට් එකමන ඕනෙ වෙන්නෙ... "
"අනේ මට මෙයාලව දැක්කම ටොයිලට් එක ඕනේ නෑ... අර කෙල්ලව දැක්කම තමා පොලව යටට හරි කිදා බහින්න හිතෙන්නෙ "
මන් කාටවත් ඇහෙන නොහැහෙන ගානට මිමිනුවත් හරි මගෙන් එහා පැත්තෙ හිට ගෙන හිටපු හෙඩාට නම් ඒක ඇහිලා හිනා උනා... ඊයා යකෝ ලැජ්ජවේ බෑ.... මගේ සායම නේත මේ මන් විසින් යවා ගන්නෙ... අපි ගියාට පස්සෙ ටිකකින් දිල්හාර අයියලා එතනින් එයාලගේ හෝල් එකට ගියා... අපේ එවුන්ටිකත් අපේ හෝල් පැත්තට ආවා...
බැරි බැරි ගාතේ කොහොම හරි එකවුන්ටින් ක්ලාස් එකෙත් ඉදලා ක්ලාස් ඇරුනට පස්සෙ එන්න නැගිටිද්දි තමා දැක්කෙ මගෙන් එහා පැත්තෙ ඉදපු සගයො ටික කෙල පෙර පෙර නිදි කියලා...
"නැගිටින්න... යන්නෙ නැද්ද ඔය ගොල්ලො.... බානු අයියේ නැගිටිනව.. "
"ක්ලාස් පටන්ගත්තෙ නැද්ද තාම සර් වත් ඇවිත් නෑනේ.. "