ලිලී අත මිට මොලවල ගහන්න වගේ ගියානේ මොකද මේකිගේ කාඩ් එකත් කොටීනේ අම්මෝඕඕඕඕ..ආතල් කෝටියයි.... මන් ඒකිව අල්ල ගත්තා යකෝ ඒකෙඉ black belt කාරයෙක්වත්ද අර කොල්ල නෙවේ හ්ම්ම් කිව්වෙ...පවු අප්පා ඌ හෙන අහින්සකයෙක් වගේ ඒත් කවුද මේ....ලිලී කිව්වනේ මේ කැම්පස් එකෙ එයා අදුරන කවුරුත් නෑ කියල...මේ කොල්ලා යාලුවෙක් නොඋනත් තරහ කාරයෙක් උනත් අදුරන එකෙක්නේ එතකොට......
"ආ ඔයාට දැන් අඩුයිද"
ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ ඒක මගෙන් නේද ඇහුවේ ...මන් වට පිටත් බැලුව ඔව් ඉතින් මෙතන සනීප නැති වෙලාහිටියේ මමනේ යකෝ බලන් යද්දි මූ මාවත් දන්නවද...
"ආ මේ ඔව් ඒත් ඔ...."
"සොරි මන් ඒක හිතල නෙවේ කරේ ඔයත් ඉතින් පිටිපස්ස බලාගෙනනෙ පාරපැන්නේ .....තරහ ගන්න එප ආයෙමත් කියන්ව සොරි"අඩෝ මු හෙන අහින්සකයිනෙ ....පවු අලේඒඒ....චප්ප කරන්න හිතෙනව රතුම රතු වෙලා ...ආඅ ආඅ ආර්යා හරි යන්නේ නෑ මේක වටේ නොයමි කියල බෝඩ් එකක් ගහගන්න ඕනේ.....
ඔන්න දැන්නේ සාන්තයෝ තේරෙන්නෙ ශුවර් එකටම මූ තමයි මාව අහප්පල තියෙන්නේ .....හප්පාආආ ඒකනේ මේ ලිලී නයා වගේ උගේඑ එල්ලෙන්න යන්නේ..."ආ. මේ ඔයාද එතකොට...."
කොහෙද ඉතින් කියන්න් දෙන්නේ නෑනේ....
"ආ ඔව් ආර්යා මූ තමයි ඔයාව හැප්පුවේ අනේ අම්මපා මුගෙ හොමබට දෙකක් අනින්න නෑනේ මගුල"
"ආ ඒමද"ලැජ්ජයි යකෝ දැන් අපි වටේ 20ක් විතර ව්ට වෙලා මේකි නිකන් හරියට චැම්පියන් වගේ කියෝනවා...මන් ලිලීට වැලමිටෙන් ඇන්නා ඇයි බන් නවත්තන්නේ නෑනේ මේක...අනික මගෙත් වැරැද්දනේ මේකිට තේරෙන්නෙ නෑනේ කිව්වට....මේකිට තේරුන් කරනවට වඩා හොදයි ගොනෙක්ට අකුරු කියල දෙනවා..
"නෑ ඒක කමක් නෑ ..මගෙත් වැරැද්දනේ ...ඔය වන්දියක් ගෙව්වනේ ඒක් දැන් වෙලා ඉවරයි තරහ නෑ....අපි ඉතින් එකම කැම්පස් එකේනේ..."
"පිස්සුද.ආර්යා උබට මූ තමයි හැප්පුවේ "
"හරි බන් ඉතින් ඕක අල්ලලා දාන්න දැන් වෙලා ඉවරයිනෙ ගොඩක් කලනේ ම්ම්ම්ම්ම් යමු අපි දැන් .....තෑන්ක්ස් ඇහුවට දැන් මට හොදයි .....අපි යනවා ඔයාලත් යන්න "
"අන්න දැක්කනේ මේ කොටාගෙ තමයි කට වැඩි."
"කෝමත් මේ කොටාලගෙ කට වැඩීනේ"
YOU ARE READING
රොබරෝසියා
Romanceරෝස පාට ආදරණීය වසන්තය රොබරෝසියා................... 💕 කෙනෙක්ගෙ ආදරේ වේදනාව නැති කරන්න පුලුවන් කාටද දන්නවද ඒඩ්රියන්.............. ; ඒ වගේම ආදරයක් ඒ කෙනාට දෙන එක්කෙනෙකුට විතරයි . තේරුනාද ??